ලංකා බැංකුව, මහජන බැංකුව කොටස් වෙලදපලේ විŜ
ලංකා බැංකු සහ මහජන බැංකු කොටස්වලින් 20% ක ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළේ විකුණා දැමීම සදහා කැබිනට් අනුමැතිය දී ඇත.
මෙම කොටස් විකිනීම සිදු කරන්නේ බැංකුවල ප්රාග්ධනය ඉහල දැමීමට බවත් බැංකුවල සේවකයන්ටද මින් කොටස් ප්‍රතිශතයක් ලබා දීමට යෝජනා වී ඇතැයිද සදහන්ය.
සේවිකයන්ට දෙන කොටස් සදහා මුදල් අය නොකලද ඒවා කිසිම හේතුවකට විකිණිම තහනම් කර ඇත.
මෙම කොටස් අලෙවිය සදහා කැබිනට් අනුමැතිය පසුගිය මස 09දා ලබා දී ඇතැයිද සදහන්ය.
උබලට මොකද හිතෙන්නෙ මේ ගැන මේ බැන්කු දෙකම ලන්කාවෙ වැඩිම ලාබ ලබන ආයතන දෙකක්.Banking sector එකේ වැඩිම ලාබ ලබන ආයතන දෙක.ඒ ලාබෙ යන්නෙත් කෙලින්ම රටේ මහා භාන්ඩාගාරෙට.එහෙම තියෙද්දි ඇයි මෙහෙම share Market එකේ විකුනන්නෙ.පාඩු ලබන ආයතන නම් එහෙම කරාට අවුලක් නෑ.
ප්රාග්දනය වැඩි කරන්ඩ ඕනෙ නම් එක අවුරුද්දක මුන්ගෙ ලාබෙ භාන්ඩාගරෙට නොදී හිටිය නම් ඔය කියන ප්රාග්දන අවශයතාවයත් සම්පූර්න වෙනව.
එහෙම තත්වයක ඇයි ආන්ඩුව විසින් ආන්ඩුවට ම ලොකු ලාබයක් තියෙන ව්‍යාපාර විකුනන්නෙ.