බව්වට TIXFREE එකක් ගේන්න
ඔක්කොම කිලෝමීටර 3 මාරක් පයින් ඇවිද්ද
පයින් යන එකත් මරු හැබැයි. වට පිට බල බල
බයික් එකේ යද්දි එහෙම බැලෙන්නෙ නෑනෙ
පෙට්රල් තියෙන කාලෙක වුණත් පයින් ටිකක් ඇවිදින්න මම හිතා ගත්ත
ඔක්කොම කිලෝමීටර 3 මාරක් පයින් ඇවිද්ද
පයින් යන එකත් මරු හැබැයි. වට පිට බල බල
බයික් එකේ යද්දි එහෙම බැලෙන්නෙ නෑනෙ
පෙට්රල් තියෙන කාලෙක වුණත් පයින් ටිකක් ඇවිදින්න මම හිතා ගත්ත