ලක්ෂ 15-17 ට කාර් එකක්..

pancha88

Member
Jul 30, 2015
168
15
0
n16 options wadi
fb15 market eka hodai
Premio 96 parana wadi

mama nam kiyanne fb15 ekak ganin..market eka hoda hinda wikuna ganna lesiy
 

Dadabbaraya

Member
Aug 31, 2015
183
24
0
FB 15 එක හොදා. උඹට Toyota 110 එක සෙට් වෙනවානම් එකත් ඔය Range එකේ තියනවා.
 

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
u ahanne use karala tiyanawadha kiyala saho.. ekai use karana eka gena qwe...

aneka 121 ekak 30k wenne nehe...ita duwen ganna puluwan

eth machan uge topic eke hatiyata uta danaganna oone use karapu laksha 15-17 athare ekak neweida? ehenan ithin meke thawa kochchara innawada ban eka eka range wala toyota padin ewun. no offence. uba mea wage uththarayak deela thibba hindai mama reply kare.
 
  • Like
Reactions: rox2030

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
FB 15 එක හොදා. උඹට Toyota 110 එක සෙට් වෙනවානම් එකත් ඔය Range එකේ තියනවා.

fb15 අංකල් ටයිප්. 110 එකේ ඩැශ් බෝඩ් එක බොලඳයි. මගෙ අදහස පමනි. අනික මේ දෙකෙම හොඳ තත්වෙ ඒව 17කට හොයන්න අමාරුයි. කලුනික හොයනවා වගේ හෙව්වොත් නන් හොයාගන්න පුලුවන්. 15කට උබට නිසාන් බීට්ල් එකක් ගන්න පුලුවන්. හැබැයි ඒක හැච් බැක්. මම නන් 406 එකක් ගත්තා 16කට. ජැක් ස්පැරෝ ලොක්කා සැහෙන සප් එකක් දුන්න ඕක ගද්දි. මරු කාර් එක. 2000cc. සිටි කරනවා 9-10 වගෙ. රොකට් තමයි ඉතින්. සැපත් උපරිම. කෝනරින් එහෙම මාර ස්මූද්.