ලක්ෂ 17-18 hatchback ලක්ෂ 17-18 hatchback කාර් එකක් හොයනවා මචන්ලා

lexieus

Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    ලක්ෂ 17-18 hatchback ලක්ෂ 17-18 hatchback කාර් එකක් හොයනවා මචන්ලා

    ලක්ෂ 17-18 hatchback :D ඒ ගානට හරියන ජපන් වහනයක් තියෙනවනම් කියපන්ලා , ලෙඩ ගොඩවල්නම් එපා !!
     
    Last edited:

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ලක්ෂ 17-18 hatchback :D ඒ ගානට හරියන ජපන් වහනයක් තියෙනවනම් කියපන්ලා , ලෙඩ ගොඩවල්නම් එපා !!

    මාත් හොයනව බන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    අපිත් හොයනවා බං...ඔය රේන්ජ් එකට සෙට් වෙන්නෙ ඉතිං ජපන් ඇල්ටො නිසාන් මාච් වගේ තමා කි.මී ලක්ශ ගනන් දුවලා පට්ට ගහපු ස්ටාලට් එහෙමත් දැන් 19/20න් උඩ ගනන් කියන්නෙ බං