ලක්ෂ 17-18 hatchback ලක්ෂ 17-18 hatchback කාර් එකක් හොයනවා මචන්ලා ලක්ෂ 17-18 hatchback :D ඒ ගානට හරියන ජපන් වහනයක් තියෙනවනම් කියපන්ලා , ලෙඩ ගොඩවල්නම් එපා !!