ලක්ෂ 35කට ගෙයක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ලා, මම ලක්ෂ 35කට විතර ගන්න ගෙයක් බලනවා. කොළඹට පැයකින් දෙකකින් යන දුරක තිබ්බොත් ගොඩක් හොදයි.

    ඒ ගානට විශ්වාසවන්ත හවුසින් කම්පැනි එකකින් ගෙයක් ගන්න පුලුවන් වෙයිද?. පුළුවන්නම් මට ඒ වගේ කම්පැනි ටිකක නම් කියන්න.... :rolleyes:
     
    Last edited:

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    Ubata athurugiriye millennium city eken geyak hoya ganna puluwan wei. 28 laks wala wage idala thiyenawa.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    padukka paththata wenna nan idam gaana adui. anika colombo walata enna oya kiyana welawa yanne. parisarayath lassanai gas kolan thiyanawa nidahas e paththata wenna.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ubata hoda geyak ganna pluwan ge ekkama ubata wahanayak bike ekak thiyenawa nam hoda neighbors inna thank balanna mama hithanne kottawata kittuwa gaththoth hodai pannipitiyo kottawa station eka babala innawa nam skul target karala ganna jaya wewaaa !!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බං.. නගරාසන්න පැත්තකින් ගෙයක් ගන්න තියා හිතන්නවත් බෑ.. මට ගෙවල් එපා වෙලා තියෙන්නෙ බං.. අවුරුදු හතරක් තිස්සෙ මැරෙනවා ඒ රෙද්දට.. ඉවර වෙන්නෙත් නෑ.. සල්ලිත් නෑ.. කොච්චර සල්ලි යට කලත් වැඩකුත් නෑ..
    2.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ikman.lk balanna hoya ganna puluwan oya gaanata:yes:
    පිස්සුද බං.. ඉඩම විතරක් ගතහැකි.. ගේ නැතුව..
    ඕන නම් ඉතිං මූකලානකින් ගන්න පුළුවන් අඩුවට..
    හොස්පිට්ල් එකකට එහෙම කිලෝමීටර් පනහක් හැටක් තියෙන වාහනයක් යන්න බැරි.. කඩයක් ආසාවට හොයාගන්න නැති, ඉස්කෝලයක් පේන තෙක්මානෙක නැති.. හද්ද කුජීත පැත්තකින්.

    Ubata athurugiriye millennium city eken geyak hoya ganna puluwan wei. 28 laks wala wage idala thiyenawa.
    තෝ බීලද..:shocked: