මචන්ලා, මම ලක්ෂ 35කට විතර ගන්න ගෙයක් බලනවා. කොළඹට පැයකින් දෙකකින් යන දුරක තිබ්බොත් ගොඩක් හොදයි.
ඒ ගානට විශ්වාසවන්ත හවුසින් කම්පැනි එකකින් ගෙයක් ගන්න පුලුවන් වෙයිද?. පුළුවන්නම් මට ඒ වගේ කම්පැනි ටිකක නම් කියන්න....
ඒ ගානට විශ්වාසවන්ත හවුසින් කම්පැනි එකකින් ගෙයක් ගන්න පුලුවන් වෙයිද?. පුළුවන්නම් මට ඒ වගේ කම්පැනි ටිකක නම් කියන්න....

Last edited:

midulak kiyala chuti kallak tiyei eccharai.

50ta wagenam thiyenawa.