Naha ban awrudu 6 kin wage hewwe... ituru awurudu wala igena gatta.. ohe giya... oww idam, wahana thiyenaqaඋබට අවුරුදු 31ද වයස? එතකොට බන් ඉගෙන ගන්න අවුරුදු 20ක් අතැරියොත් උබ අවුරුදු 11න් ද ලක්ශ 86 හෙව්වේ?
දැන් උබලග ලක්ශ 86 විතරද තියෙන්නේ තව වත්කම් තියෙනවද? ගෙයක්, ඉඩමක්, වාහනයක්?
උබ බැදලද ලමයි ඉන්නවද?
කියන දෙයක් පැහැදිලිව කියපන්කො. .
Idam , gewal thiyenwaඔක්කොටම කලින් කියපන්, උබ වාහනයක් ගත්තද? ගෙයක් ඉඩමක් ගත්තද?
ඒවත් කරල ඔය ගාන ඉතුරු කරා නම් ඒක පට්ට![]()
Naha ban awrudu 6 kin wage hewwe... ituru awurudu wala igena gatta.. ohe giya... oww idam, wahana thiyenaqa
Idam , gewal thiyenwa
------ Post added on Sep 10, 2021 at 5:49 PM
echchara rare naha, oya gaana 1year athulatha hoyana thani software developers lama ona tharam innawa.Congratulations. Uba lankawe 1% lagen kenek
Balapan.. uba luxa 8 sathutu wenawaඋඹ හොද්ටම හොදයි බන්
හැබැයි උඹ තෘප්තිම්ත් වෙන්න ඔනී.
අනික ඕක ඩිපෙන්ඩ් වෙනවා උබේ දෙමවුපියන්ගේ ආදායම සහ උබේ නෑ දෑයන්ගේ ආදායම මත.
මම 29 කොහෙන්වත් කිසි දෙයක් හම්බ උනේ නෑ
8 ක් විතර අතේ තියනවා
මට නම් මේ වේලාවේ ඒ ටික ඇති

owa kana shot banYako ewala daala adu wuna misak wadi wune naha... ewa patta risk...... job karLa puluwan... 12% fd tibba kalekata kalin.. 15% fd thiyenawa...umbe username dakka gaman therenawa umba crypto walin goda giya ekek kiyala..
methana anik un hithan inne mahansiyen job karala hamba karala ekathu karapu laksha 86k kiyala.. umbe kari kamata anik un investment gana ahaddi ewata reply nokara ignore karanawa..
langadi solana 15x wadi una eken labayak labila wage thread danna tharam...owa kana shot ban
Uba satuten innnwada oya thiyena gaana gana34y man laga laksha 9 tiyenawa fd dala