ලක්ෂ 86 අවරුදු 31 කට

Decentrahalving

Active member
  • Mar 23, 2021
    130
    105
    43
    උබට අවුරුදු 31ද වයස? එතකොට බන් ඉගෙන ගන්න අවුරුදු 20ක් අතැරියොත් උබ අවුරුදු 11න් ද ලක්ශ 86 හෙව්වේ?

    දැන් උබලග ලක්ශ 86 විතරද තියෙන්නේ තව වත්කම් තියෙනවද? ගෙයක්, ඉඩමක්, වාහනයක්?
    උබ බැදලද ලමයි ඉන්නවද?

    කියන දෙයක් පැහැදිලිව කියපන්කො. .
    Naha ban awrudu 6 kin wage hewwe... ituru awurudu wala igena gatta.. ohe giya... oww idam, wahana thiyenaqa

    ඔක්කොටම කලින් කියපන්, උබ වාහනයක් ගත්තද? ගෙයක් ඉඩමක් ගත්තද?
    ඒවත් කරල ඔය ගාන ඉතුරු කරා නම් ඒක පට්ට
    :D
    Idam , gewal thiyenwa
    ------ Post added on Sep 10, 2021 at 5:49 PM
     
    • Like
    Reactions: Mugen and DevilRox

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Naha ban awrudu 6 kin wage hewwe... ituru awurudu wala igena gatta.. ohe giya... oww idam, wahana thiyenaqa

    Idam , gewal thiyenwa
    ------ Post added on Sep 10, 2021 at 5:49 PM

    ලක්ශ 86 මාස 72න් බෙදුවම උබ මාසෙට 119444 ඉතිරි කරලා. . ඒ කියන්නේ හොද පඩියක් තියෙන ජොබක් කරලා තියෙනවා. .

    ගෙයක්, වාහනයකුත් තියෙනවා කියන්නේ උබට කිසි අව්ලක් වෙන්නේ නෑ. .
    ඔය සල්ලි වලින් ඉඩමක් වගේ අරන් රෙන්ට් එකට දුන්නොත් සැහෙන ගානක් තව වැඩි කරගත්තැකි. .
     
    • Love
    Reactions: Decentrahalving

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    උඹ හොද්ටම හොදයි බන්
    හැබැයි උඹ තෘප්තිම්ත් වෙන්න ඔනී.
    අනික ඕක ඩිපෙන්ඩ් වෙනවා උබේ දෙමවුපියන්ගේ ආදායම සහ උබේ නෑ දෑයන්ගේ ආදායම මත.
    මම 29 කොහෙන්වත් කිසි දෙයක් හම්බ උනේ නෑ
    8 ක් විතර අතේ තියනවා
    මට නම් මේ වේලාවේ ඒ ටික ඇති
     
    • Like
    Reactions: Decentrahalving

    Decentrahalving

    Active member
  • Mar 23, 2021
    130
    105
    43
    උඹ හොද්ටම හොදයි බන්
    හැබැයි උඹ තෘප්තිම්ත් වෙන්න ඔනී.
    අනික ඕක ඩිපෙන්ඩ් වෙනවා උබේ දෙමවුපියන්ගේ ආදායම සහ උබේ නෑ දෑයන්ගේ ආදායම මත.
    මම 29 කොහෙන්වත් කිසි දෙයක් හම්බ උනේ නෑ
    8 ක් විතර අතේ තියනවා
    මට නම් මේ වේලාවේ ඒ ටික ඇති
    Balapan.. uba luxa 8 sathutu wenawa
    Mama 80 , 90 thiyagena thaaawa hithanawa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක එක රැයෙන් වියදන් කරන්නත් පුළුවන් ඉතිං මනුස්සය අනුව තමා ඇද්ද මදිද තීරණය වෙන්නෙ :P
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    umbe username dakka gaman therenawa umba crypto walin goda giya ekek kiyala.. :rofl:
    methana anik un hithan inne mahansiyen job karala hamba karala ekathu karapu laksha 86k kiyala.. umbe kari kamata anik un investment gana ahaddi ewata reply nokara ignore karanawa..

    langadi solana 15x wadi una eken labayak labila wage thread danna tharam... :rofl: owa kana shot ban
     
    Decentrahalving

    Active member
  • Mar 23, 2021
    130
    105
    43
    umbe username dakka gaman therenawa umba crypto walin goda giya ekek kiyala.. :rofl:
    methana anik un hithan inne mahansiyen job karala hamba karala ekathu karapu laksha 86k kiyala.. umbe kari kamata anik un investment gana ahaddi ewata reply nokara ignore karanawa..

    langadi solana 15x wadi una eken labayak labila wage thread danna tharam... :rofl: owa kana shot ban
    Yako ewala daala adu wuna misak wadi wune naha... ewa patta risk...... job karLa puluwan... 12% fd tibba kalekata kalin.. 15% fd thiyenawa...

    34y man laga laksha 9 tiyenawa fd dala
    Uba satuten innnwada oya thiyena gaana gana
    ------ Post added on Sep 10, 2021 at 11:40 PM