### ලක්ස 4කට බයික් එකක් ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ### ලක්ස 4කට බයික් එකක් ###

    මොනවද යකෝ තිය තිය බලන්නේ..:growl::growl::growl:
    වර ඇතුලට.....:frown::frown::lol::lol:

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන්ලා, :):)

    ලොකු උදව්වක් ඕනේ. :yes::yes::yes:
    මට බයික් එකක් ගන්න ඕනේ...:eek::eek::eek:
    මිට මාස 4කත කලින් පල්සර් 135 එකක් ගත්ත අලුතින්ම. :nerd::nerd::nerd:
    ගත්ත නෙවෙයි හම්බ උනා..:P:P:P

    දැන් මට වෙන බයික් එකක් ගන්න ඕනේ.:rolleyes::rolleyes::rolleyes:
    උපරිම බජට් එක 400000....:(:(:(
    e කියන්නේ registration නැතුව, :):):)

    e ගානට බයික් එකක් ඕනේ.
    මම ටිකක් මහතායි බොලවූ. :no::no::no:
    ටිකක් කියන්නේ ගොඩක් නෙවෙයි.:dull::dull::dull:
    හැබැයි මහතායි...:P:P:P
    e නිසා ටිකක් ලොකු බයික් එකක් ඕනේ..
    නැත්නම් උබලට මැවිලා පේනවනේ.:baffled::baffled:

    බයික් එකේ දවසට 5 Km යයි.
    උපරිම 10ක්.
    e නිසා වැඩිය තෙක් අවුලක් නැ...:no::no:

    මට ක්‍රම 2ක් තියෙනවා.
    එක්කෝ අලුත් ඉන්දියන් එකක්,:):)
    නැත්නම් පැදාපු ජපන් එකක්.:lol::lol:

    බයික් කාපු උන් උදව්වක් දියන්කෝ.
    පුළුවන් නම් දන්නවා නම් බයික් එකක් සෙට් කරලා දියන්කෝ.:):):)
     
    Last edited:
    • Like
    Reactions: ashan_j

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    RePost බුවා;19257675 said:
    පුදාපු ගමන් කෙලපි යකෝ...

    ඔහොම කියනවද යකෝ පලවෙනි කමෙන්ට් එකටම.

    කමක් නැ..

    13+​

    dan bike padinne nehe. issara Honda 250 Super Hawk ekak thibune
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මචන් උඹ කියන විදිහට උඹ මහතයි
    හැබැයි මහතමත් නෑ නේ :P:P:P
    ඒ නිසා උඹට හොන්ඩා හෝර්නට් එකක් හරියයි කියලා
    මට හිතෙනවා... ඔය තියෙන්නේ >>>

    motoring-graphics-2_804566a.jpg


    උඹේ බජට් එකටත් මේක හරි යනවා :yes:
    තෙල් ගැනත් උඹට අවුල් නෑලු නේ :oo:
    ikman එකේ සර්ච් පාරක් දාලා බලහන්.... :nerd:
    හොඳ එකක් හොයාගන්න අමාරුවෙන එකක් නැහැ :)