### ලක්ස 4කට බයික් එකක් ###
මොනවද යකෝ තිය තිය බලන්නේ..


වර ඇතුලට.....



.
.
.
.
.
.
.
.
.
.
.
මචන්ලා,

ලොකු උදව්වක් ඕනේ.


මට බයික් එකක් ගන්න ඕනේ...


මිට මාස 4කත කලින් පල්සර් 135 එකක් ගත්ත අලුතින්ම.


ගත්ත නෙවෙයි හම්බ උනා..


දැන් මට වෙන බයික් එකක් ගන්න ඕනේ.


උපරිම බජට් එක 400000....


e කියන්නේ registration නැතුව,


e ගානට බයික් එකක් ඕනේ.
මම ටිකක් මහතායි බොලවූ.


ටිකක් කියන්නේ ගොඩක් නෙවෙයි.


හැබැයි මහතායි...

e නිසා ටිකක් ලොකු බයික් එකක් ඕනේ..
නැත්නම් උබලට මැවිලා පේනවනේ.

බයික් එකේ දවසට 5 Km යයි.
උපරිම 10ක්.
e නිසා වැඩිය තෙක් අවුලක් නැ...

මට ක්රම 2ක් තියෙනවා.
එක්කෝ අලුත් ඉන්දියන් එකක්,

නැත්නම් පැදාපු ජපන් එකක්.

බයික් කාපු උන් උදව්වක් දියන්කෝ.
පුළුවන් නම් දන්නවා නම් බයික් එකක් සෙට් කරලා දියන්කෝ.




වර ඇතුලට.....




.
.
.
.
.
.
.
.
.
.
.
මචන්ලා,


ලොකු උදව්වක් ඕනේ.



මට බයික් එකක් ගන්න ඕනේ...



මිට මාස 4කත කලින් පල්සර් 135 එකක් ගත්ත අලුතින්ම.



ගත්ත නෙවෙයි හම්බ උනා..



දැන් මට වෙන බයික් එකක් ගන්න ඕනේ.



උපරිම බජට් එක 400000....



e කියන්නේ registration නැතුව,



e ගානට බයික් එකක් ඕනේ.
මම ටිකක් මහතායි බොලවූ.



ටිකක් කියන්නේ ගොඩක් නෙවෙයි.



හැබැයි මහතායි...


e නිසා ටිකක් ලොකු බයික් එකක් ඕනේ..
නැත්නම් උබලට මැවිලා පේනවනේ.


බයික් එකේ දවසට 5 Km යයි.
උපරිම 10ක්.
e නිසා වැඩිය තෙක් අවුලක් නැ...


මට ක්රම 2ක් තියෙනවා.
එක්කෝ අලුත් ඉන්දියන් එකක්,


නැත්නම් පැදාපු ජපන් එකක්.


බයික් කාපු උන් උදව්වක් දියන්කෝ.
පුළුවන් නම් දන්නවා නම් බයික් එකක් සෙට් කරලා දියන්කෝ.


Last edited:
