මචන් උඹ කියන විදිහට උඹ මහතයි
හැබැයි මහතමත් නෑ නේ
ඒ නිසා උඹට හොන්ඩා හෝර්නට් එකක් හරියයි කියලා
මට හිතෙනවා... ඔය තියෙන්නේ >>>
![]()
උඹේ බජට් එකටත් මේක හරි යනවා
තෙල් ගැනත් උඹට අවුල් නෑලු නේ
ikman එකේ සර්ච් පාරක් දාලා බලහන්....
හොඳ එකක් හොයාගන්න අමාරුවෙන එකක් නැහැ
Podi Silva - පොඩි සිල්වා;19257830 said:a bn uba out wela masa kyada lassa 4 bayik ekak hyanne![]()
![]()
ayiyata padi kyada ??![]()
![]()
bike bump
pitipasse tyre eka mahatha japan ekak ganin
HONDA CB 4ලක්ෂ හතරක් අතේ තියාගෙන ඉන්දියන් එකකට යන්න එපා සහෝ..

ඔන්න මම අද කියන්නේ යන්නේ Suzuki Djebel,DR බයික් එක ගැන පොඩි විස්තර ටිකක්
![]()
![]()
මෙන්න ජපනා බයික් එකේ specifications දාලා තියෙන විදිය
Djebel 200 SE 2002
Overall Length: 2 150 mm (84.6 in)
Overall Width: 805 mm (31.7 in)
Overall Height: 1 150 mm (35.3 in)
Seat Height: 810 mm (31.9 in)
Wheelbase: 1 405 mm (55.3 in)
Ground Clearance: 260 mm (10.2 in)
Weight: 108 kg (238 lbs)
Engine type: Air-cooled 199 cc 1-cylinder, SOHC, 2 valves. 20 hp (15 kW)/ 8,500 rpm, 18 Nm (1.8 kg-m)/ 7,000 rpm.
මේකේ 125cc,200cc,250cc කියලා කාන්ඩ 3ක් එනවා මම ගාව මේකේ 125cc සහ 200cc දෙකම තියෙනවා,
මේකෙම තව බයික් එකක් එනවා ඒ DR 125cc,200cc,250cc
![]()
DR 200 SE 2002
Overall Length: 2 150 mm (84,6 in)
Overall Width: 805 mm (31,7 in)
Overall Height: 1 185 mm (46,7 in)
Seat Height: 810 mm (31,9 in)
Ground Clearance: 260 mm (10,2 in)
Wheelbase: 1 405 mm (55,3 in)
Dry Weight: 113 kg (249 lbs)
Engine type: Air-cooled 199 cc 1-cylinder, SOHC, 2 valves. 20 hp (15 kW)/ 8,500 rpm, 18 Nm (1.8 kg-m)/ 7,000 rpm.
දෙකම එක සමානයි වෙනස තියෙන්නේ kill switch එකෙයි ඉස්සරහ ලයිටි එකෙයි meter එකෙයි තව පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා
මේ බයික් එක touring වලට පාවිචිචි කරන්නේ එක නිසා ලංකාවේ වැඩිය බයික් එක famous නැ. America වල මේකම තමා කට්ටිය use කරන්නේ.
මේ බයික් එක dual sport ඒ කියන්නේ offroad and normal road දෙකේම පාවීච්චි කරන්න පුළුවන්
![]()
![]()
අනික මේ බයික් එකේ මොඩල් එක 1985 තරම් පරණයි තාම හදනවා මේ බයික් එක, 2014 මොඩල් එක LKR 600000 වෙනවා shipping tax cost නැතිව එහෙම හදන්න හේතුව මේකේ engine එක ලේසියෙන් ලෙඩක් එන්නේ නැ 140000 km විතර එන්ගීන් රේපෙයාර් නැතිව දුවන්න පුළුවන්. අනික මේක රළු පාරවල් වලට හොදට ඔරොත්තු දෙනවා.
බිග් වීල් නිසා හප්ප ගත්තොත් රීම් එක ඇද යන්න තියෙන අවස්ථාව වැඩි එක නිසා පරිස්සමින් පදින්න ඔනැ
කෙල්ලෝ නම් මේකේ යන්න වැඩිය කැමැති නැ![]()
http://www.suzukicycles.com/Product Lines/Cycles/Products/DR200S/2015/DR200S.aspx?sc_lang=en-CA
PERFORMANCE:
1)උපරිම මම මේකේ 100 ට ගිහින් තියෙනවා Stock 15-45 sprockets.
2)ලේසියෙන්ම 90 අල්ලන්න පුළුවන් දෙදරන්නේ නැ
3)තෙල් 30-35 අතර කරනවා
4) full tank එකෙන් 390 km යන්න පුළුවන් tank cap is 13L - 10L main, 3L res.
මගේ අදහස් බයික් එක ගැන
Handling නම් සුපිරි, ඕනෑම වලක දාන්න පුළුවන්. පාරේ bumper උඩින් 60kmph යන්න පුළුවන් බයික් එකට දෑනෙන්නේවත් නැ
අපේ පැත්තේ පාර හදනවා පාර දෙපැත්තේ තියෙන පස් කදු වලින් දාලා යන්න පුළුවන් ලිස්සන්න්නේ නැ
ජපනා හොදට හයියට හදලා තියෙනවා suspension නම් හොදටම තියෙනවා
දෙන්නෙක්ට යන්න පුළුවන් පස්නයක් නැතිව දැනට එක දිගට 100km දුවලා තියෙනවා
Sprockets ලොකු නිසා තෙල් කරනවා අඩුයි
මට නම් තෙල් කරන්නේ 28kmpl වගේ මගේ යාම හොද නැ pickup කරනවා වැඩි මම
අනික මේවල තෙල් අඩු කරලා 40kmpl දුවන්න හදන්න පුළුවන් එහෙම කරපු ඒවා විකුනන්න දාලා තියෙනවා ඒවා නම් ගන්න එපා
අනික මේක on light එන්නේ එක වෙනස් කරන්න එපා
Tire set එකෙන් 15000-20000km දුවන්න පුළුවන්
On light 55w නිසා දවල්ටත් කාව හරි ඉස්සර කරනකොට ඉසරහ එකාට හොදට බයික් එක පේනවා
අනිත් එක බයික් එක හෝදලා විනාඩි 10 න් බයික් එක වේලිලා, වතුර හිටින්නේ නැ බයික් එකේ.
මම මේක කුරුණෑගලින් ගෙනාවේ 2.60 කට තව හදන්නයි full insurance එකටයි 20 ගියා.
කුරුණෑගලින් බයික් ගන්න අයට
කුරුණෑගල බයික් අන්දලා දෙන්නේ හුගක් වෙලාවට එක නිසා කෙලින්ම යාඩ් එකෙන් බයික් එක ගන්න යාඩ් එකේදී බයික් එකේ නියම තත්වය බලා ගන්න පුළුවන්,
මමත් යාඩ් එකෙන් තල්ලු කරන් කඩේට අරන් ආවේ,
බයික් එක ගත්හ ගමන් දුවන්න යන්න එපා. engine oil,brake, curb එක සුද්ද කරන් පදින්න
කාට හරි මේ බයික් වල service, manual, parts guide ඕනේ නම් කියන්න මම දෙන්නම්, තව parts වල pic දෙන්නම්,
පලි:- මේ බයික් එක ලස්සන නැ වැඩක් නැ කියන උන් ඉසේල්ලම ගවුමක් ඇදලා රෝස පාට ස්කුටියක් පදපල්ලා අතට වළලු දාගෙන
අනික ජපන් බයික් ඒක්ක ඉන්දියන් Chinese ඒවා compare කරන්න එපා අහසයි පොලවයි වගේ
රත්තරං;12209379 said:අද මම කියන්න යන්නේ වෙනස් විදිහේ කතාවක්. මේහ හුගක් දිගට ලියන්න පුලුවන් ත්‍රෙඩ් එකක් නෙවෙයි කියලා හිතෙනවා, ඒ උනාට යාලුවන්ට ටිකක් වෑදගත් වෙයි
බයික් එකක් ගන්නකොට ඒ වෑඩේ හොදට කල්පනා කරලා හදිස්සියක් නෑතුව හිමීට කරන්නසමහර උන්ට පුදුම හදිස්සියක් තියෙන්නේ..අපේ බජාර් එකේ කියන්නේ ඕකටත් කියන්නේක්ශනික මෝචනේකියලා. හිතුනා හිතිච්ච ගමන් උස්සන් ආවා. සතියක් යනකොට චකේ චක් කියලා හිතෙනවා
ඒ වගෙම ගත්තට පස්සේ තමන් ගත්තේ මොකටද තමන්ලග තියෙන්නේ මොකක්ද කියලා දෑනගෙන පදින්නත් ඔනේ
උබලා වෑඩට යන්න ගෙදර වෑඩට නිතරම පාවිච්චි කරනවනම් අනිවාරෙන්ම ඉන්දියන් බයික් එකක් හරි CD125 BENLYහරි GN125හරි ම් ගන්න, GN125 ගන්නකොට චීන ජරාවල්නම් ගන්න එපා
ඉන්දියන් බයික් එකක් ගත්තනම් ඔකෙන් වෑඩ කෑලි දාන්න යන්න එපා. මම දෑක්කා මේ එලකිරි එකේම මෝඩයෙක් දාලා තියෙනවා උබලට FZ ගන්න සල්ලි නෑතුවට ඊරිසියා කරන්න එපා කියලා. යාලුවනේ ඉන්දියන් බයික් හදලා තියෙන්නේ තමන්ගේ මූලික වෑඩේ කරන්න විතරයි. ඔකෙන් සෙල්ලම් දාන්න බෑ. පොඩ්ඩක් හිතන්න ජපන් බෙන්ලියක් බ්‍රෑන්ඩ්නිව් ගන්නවනම් ලක්ශ 8කටත් ගන්න බෑ. ඉන්දියන් 125 එකක් ලක්ශ 1-2ත් අතර ගන්න පුලුවන්,. එහෙනම් මේ දෙකේ අනිවා වෙනසක් අතිනේ.
ඒ වගෙම තමයි උබලා කිලෝමීටර් 30 ටවත් වඩා එකදිගට දුර පදිනවනම් අඩුම ඉන්දියන්නම් 150cc වත් ජපන්නම් 125cc වත් වඩා වෑඩි බයික් එකක් ගන්න, නෑත්නම් එපා වෙනවා
ඕනෑම බයික් එකක් ගද්දි බජාර් එකේ බහුලව තියෙන මොඩල් එකක් ගන්න. මාර්කට් අඩු මොඩල් ගන්න එපා. ඒ වගෙම තමයි චීන බයික් මලාට ගන්න එපා. මමනම් දෑක්කා අපේ යාලුවෙක් චීන එකක් හොදට පාවිච්චි කරල තියෙනවා. ඒත් ඒ කලාතුරකින්. කන්කුන්, කෙන්සායි රනමොටෝ අජිනමොටෝ සීග්‍රා ලොන්සින් මරනමොටෝ වෑලමොටෝ... ඔය ජරාවල් දෑන් පාරක තියා ගරාජ් එකකවත් පේන්න නෑ නේද?
අපේ රටේ සමහර පවුල්වල කුක්කු බබාලා වගේ හෑදිච්ච ලාමක ටින් ටින් ලට මාර අදහස් තියෙන්නේ. උන් හිතන් ඉන්නේ නෙට් එකේ අම්මා තාත්තා ඈරෙන්න සේරම තියෙනවා කියලා. ඉතින් නෙට් එකෙන් බලලා ඊබේ එකේ පාර්ට්ස් එහෙම තියෙනවද බලලා ගිහින් ගන්නවා ලෝක සිතියමේවත් නෑති රටක හදපු ලබ්බක්. ඊට පස්සේ ඔක පදින්නේ ඉන්ටනෙට් එකේ නෙමේනේ? අපේ බුවාලන්තෙනේ. සදා සොත්ති තමයි ඉතින්
අනිත් කාරනේ මාර්කට් එකට අලුතෙන් එකක් ආවහම පෑන්න ගමන් ගන්න එපා, පොඩ්ඩක් හිටපන් ශනික මෝචනේ තියන උන් ඕක අරන් කෙලෝගන්නකන් අව් රුද්දක්වත්. ඔනෙනම් උදාහරනයක් කියන්නම් බලපන්කො ඔය පෑන්න ගමන් පෑන්ඩ, චෙරි කිව් කිව්, වගේ අඩුමිල චීන කාර් ගත්ත උන් එහෙම අව්රුදු 2ක් 3ක් පෑන්ඩා ඔටුවා වෙලා චෙරි ගස්ලබු වෙලා එනකොට කොහොමද කියලා
ස්පීඩ් පදින ඔනේනම් බයික් එක හොනට් එක, සල්ලි නෑත්නම් ජේඩ් එකක් උනත් සිරා. 250 සිලින්ඩර් හතරේ එන්ජින් වලින් ලෙඩ නෑතිම බයික් එක විඩිහට මමනම් දකින්නේ මුන් තමයි, හෑබෑයි මචෝ එදිනෙදා වෑඩට යන්නනම් ගන්න එපා. නඩත්තු කරන්න සෑහෙන වියදමක් දරන්න වෙනවා. හෑබෑයි ඉතින් හොද බඩ්ඩක් අරන් හොදට පාවිචිචි කලානම් කාලෙකට ඈති. ප්‍රශ්නේ අර කිව්වා වගේම නඩත්තු වියදම තමා. ටයර් දෙක දාලා චේන් ස්පොකට් එහෙම දාලා එනකොට ඒගානට පරන සීටී 100 එකක් ගන්න පුලුවන්.මල ගෙදරටද දානේ ගෙදරකටද මගුල් ගෙදරකටද කෙල්ලෙක් බලන්න යන්නද මෙන්න ඉතින් බඩු
මචන්ලා මෙන්න වෑඩ කෑලි දාන උන්ට-- උබලට වෑඩ දාන්න ඔනේනම් ගනිල්ලා සින්ගල් සිලින්ඩර් 250 ජපන් එකක්, අරන් ඔනේ මගුලක් කරපල්ලා . මම එනවද නවත්තන්න. xr, xlr dtracker AX1, DEGREE,baja & etc..ඔන්න බඩු බ්‍රේක්නම් බ්රේක්.. යන්නනම් යන්න... ගේමටද වලියටද ඈඩ් එකටද චේන් කඩන්නද මෙන්න බඩු
හෑබෑයි මචන් මගේ අද්දෑකීම් අනුවනම් RIDE & TTR ටිකක් මෝල කුලප්පු මදි
මටනම් සිරාම සින්ගල් සිලින්ඩර් බඩු දෙක තමයි AX1එකයි degreeඑකයි. මම ටිකක් සයිස් එකෙක් මචන්. ඒ නිසා degreeඑකනම් පදිනකොට වස කෑතයි. ඔය AX1එකේ degreeඑකේ එකම මෝල තියෙන්නේ. මචන්ලා ඩියුරබිලිටිය තෙල් කෙරුවාව මෝල එඩිනෙදා පාවිච්චියට ඈති පහසුව අතින් ගත්තහම AX1එකට ගහන්න වෙන බයික් එකක් "මට අනුව" නම් නෑ මචන්. ආයේ මොනවද ඉතින් වෙඩි තිබ්බා වගේ ඈරියහෑකි. මගේ AX1එකක් තිබ්බා හොනට්ටුවට කලින්. මචන් හොනට් එකට වඩා ඒක මාර ලග පිකප් බන්. සෙල්ලම් බඩුවක් වගේ බරත් නෑ. අති සුපිරි. කියන්න දෙයක් නෑ.
ඉන්දියන් බයික් එකක් ගන්නකොට පුලුවන් තරම් අඩුවෙන් දුවපු සෙකන් හෑන්ඩ් එකක්ම ගන්න බලපල්ලා. කවදාවත් අවෘදු 2කට වඩා එක දිගට පදින්න එපා. විකුනලා ඒ මොඩල් එකේම හරි අඩුවෙන් දුවපු ඊටවඩා අලුත් නොම්බරේකට පලයල්ලා. ඒකෙන් මාර වාසියක් වෙනවා
ජපන් බයික් වල ඒකේ අනිත් පෑත්ත.. උබලට හොද බයික් එකක් හම්බ උනොත් ඈට දෙක වික්කත් බයික් එක විකුනන්න එපා, මේ පල්ලෙහා පොටෝ එක බලපන්. මම ජීවිතේ කරපු ලොකුම ගොන්කම මූව වෙන එකෙක් අතට යන්න දීපු එක, මේ බයික් එක සුපිරියක් නෙමේ අති සුපිරියක්.බයික් 100කට වඩා බෑලුවා අදටත් මට මේවගේ එකක් හොයාගන්න බෑරි උනා.පිලි නොගන්න උන් පිලිගන්න එපා මේකේ 43ක් තෙල් කලා. මම මේ බයික් එක විකුනද්දි ස්ටාට් කරලා පෙන්නුවේ යතුර දාලා කෑරම් ඉත්තට වගේ නියපිටින් ස්ටාටර් බටන් එකට සුලු පාරක් ගහලා ස්ටාර්ට් කරලා.එක දශමෙක අඩුපාඩුවක් තිබ්බේ නෑ, උබලා ගාව හොද ජපනෙක් ඉන්නවනම් මම කරගත්ත අපරාදේ කරගන්න එපා
![]()
හොදයිනම් රෙපක්වත් දියල්ලා... ආ තව දෙයක් මගේ රෙප් ගාන දෑන් 1000 සම්පූර්න වෙන්න 9යි අඩු. ඊට පස්සේ මගේ රෙප් පවර් එක දෙගුනයක් වෙනවා. මේ ත්‍රෙඩ් එකේ මට ඒ ගාන සම්පූර්න කරන්න උදව් කරන හෑමෝටම , රෙප් දෙන සේරටම මම මගේ අලුත් රෙප් පවර් එකෙන් රෙප් දෙනවා............
RePost බුවා;19257857 said:එහෙම තමයි දියුණු වෙන මිනිස්සු...Loan එකක් දාල ගන්නේ යකෝ...
සොහොන;19257870 said:ඇසෙ දෝෂයක් තියනවා ද මේ ඕනේ තරම් ආටිකල් තියෙන්නේ කියවපන් මචෝ
බයික් සෙක්ෂන් එක බලපන්
RePost බුවා;19257957 said:thanku thanku.
but trail, GN version walata ada nama machan.
thanks 13+
ස්පීඩ් පදින ඔනේනම් බයික් එක හොනට් එක, සල්ලි නෑත්නම් ජේඩ් එකක් උනත් සිරා. 250 සිලින්ඩර් හතරේ එන්ජින් වලින් ලෙඩ නෑතිම බයික් එක විඩිහට මමනම් දකින්නේ මුන් තමයි, හෑබෑයි මචෝ එදිනෙදා වෑඩට යන්නනම් ගන්න එපා. නඩත්තු කරන්න සෑහෙන වියදමක් දරන්න වෙනවා. හෑබෑයි ඉතින් හොද බඩ්ඩක් අරන් හොදට පාවිචිචි කලානම් කාලෙකට ඈති. ප්‍රශ්නේ අර කිව්වා වගේම නඩත්තු වියදම තමා. ටයර් දෙක දාලා චේන් ස්පොකට් එහෙම දාලා එනකොට ඒගානට පරන සීටී 100 එකක් ගන්න පුලුවන්.මල ගෙදරටද දානේ ගෙදරකටද මගුල් ගෙදරකටද කෙල්ලෙක් බලන්න යන්නද මෙන්න ඉතින් බඩු
මචන්ලා මෙන්න වෑඩ කෑලි දාන උන්ට-- උබලට වෑඩ දාන්න ඔනේනම් ගනිල්ලා සින්ගල් සිලින්ඩර් 250 ජපන් එකක්, අරන් ඔනේ මගුලක් කරපල්ලා . මම එනවද නවත්තන්න. xr, xlr dtracker AX1, DEGREE,baja & etc..ඔන්න බඩු බ්‍රේක්නම් බ්රේක්.. යන්නනම් යන්න... ගේමටද වලියටද ඈඩ් එකටද චේන් කඩන්නද මෙන්න බඩු
හෑබෑයි මචන් මගේ අද්දෑකීම් අනුවනම් RIDE & TTR ටිකක් මෝල කුලප්පු මදි
මටනම් සිරාම සින්ගල් සිලින්ඩර් බඩු දෙක තමයි AX1එකයි degreeඑකයි. මම ටිකක් සයිස් එකෙක් මචන්. ඒ නිසා degreeඑකනම් පදිනකොට වස කෑතයි. ඔය AX1එකේ degreeඑකේ එකම මෝල තියෙන්නේ. මචන්ලා ඩියුරබිලිටිය තෙල් කෙරුවාව මෝල එඩිනෙදා පාවිච්චියට ඈති පහසුව අතින් ගත්තහම AX1එකට ගහන්න වෙන බයික් එකක් "මට අනුව" නම් නෑ මචන්. ආයේ මොනවද ඉතින් වෙඩි තිබ්බා වගේ ඈරියහෑකි. මගේ AX1එකක් තිබ්බා හොනට්ටුවට කලින්. මචන් හොනට් එකට වඩා ඒක මාර ලග පිකප් බන්. සෙල්ලම් බඩුවක් වගේ බරත් නෑ. අති සුපිරි. කියන්න දෙයක් නෑ.

සොහොන;19257991 said:උබට නඩත්තුව හොදට කරන්න පුලුවන්නම් තෙලුත් ගහන්න පුලුවන්නම් ජේඩ් හරි හොනට් හරි තමා එත් මාචෝ කියලා තියනවා වාගේ මේවා කඩෙන් පාන් රාත්තලක් ගිහින් ගෙන්න පුළුවන් ජාතියේ බයික් නෙමේ සද්දේ වැඩි ,පිකප් වැඩි සයිස් එකත් වැඩි එක නිසා හොදට කල්පනා කරලා අරගනින්
RePost බුවා;19257850 said:එක තමයි මචන් මාත් බැලුවේ.
මටත් අසයි.
හැබැයි ගද්දි චෙක් කරන්න ඕනේ දේවල් එකක් වත් දන්නේ නැ..\
තැන්කු සහෝ...






Hornet Eka hodai bn
SPorts look ekakkuth tiyanawa
wadadat thanakata unat yanna puluwan
Meka Elakiriyema Kandyan sahodaraya kalekata
kalin Hornet gana dapu supiri Thread ekak
Uba Hornet ekata asai kiuwa nisa hoyala denne
Menna Link eka >>>
http://www.elakiri.com/forum/showthread.php?t=1494813&highlight=honda+hornet
Meke A to Z tiyanawa
Kiyawala Balahan
Ganna eke Hoda Safety ekak tiyana
Original,,, Resale value ekak tiyana byk ekak ma ganin
Mokakda gaththe kiyalath kiyahan hode
Thawa podden amathaka wenawa
Meke tiyanawa Japan byk ekak gananwa nam
hoyala balanna one dewal ekath balapan
Hoda idea ekak ganna puluwan
Link >>>
http://www.elakiri.com/forum/showthread.php?t=1492063&highlight=honda+hornet