ලගදි බදින්නද ඉන්නේ?

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඔබේ මංගල දිනය සුවිශේෂී ලෙස හැඩවෙන්න මංගල ගවුම් දැන් අපෙන්....
    ඔබට අවශ්‍ය මංගල ගවුම අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කර ගෙන්වා ගැනීමට අප අමතන්න..

    * තෝරා ගැනීමට මොස්තර රාශියක්..
    * ඉක්මනින් ගෙන්වා ගැනීමේ හැකියාව..
    * අඩුම මිල
    * උසස් තත්වයේ නිමාව..

    සෑම ඇනවුමක් සදහාම සුවිශේෂී මිල අඩු කිරීම්

    අසංක ( 0789 307842 )


    https://www.facebook.com/myweddingfrock
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    සුභ පැතුම් යාළුවා. මාත් ඉක්මනට බඳින්න හිතාගෙන ඉන්නව. වැඩේ හරිගියොත් උඹගෙනුත් බලන්නම්කො.
    උඹ measurements අරගෙන ද order කරන්නෙ? ඇඟට fit වේ නේද හරියට?
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    සුභ පැතුම් යාළුවා. මාත් ඉක්මනට බඳින්න හිතාගෙන ඉන්නව. වැඩේ හරිගියොත් උඹගෙනුත් බලන්නම්කො.
    උඹ measurements අරගෙන ද order කරන්නෙ? ඇඟට fit වේ නේද හරියට?

    Frock එක තෝරද්දි measurements චාර්ට් එකක් දෙනවා මචෝ.. ඒකේ තෝරනවිදිහට තමයි order කරන්නේ.. බය වෙන්න දෙයක් නෑ. දැනට order 2 ගෙනාවා. ඒවා ඔක්කෝම හොදටම fit වෙන්න තියනවා.
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    අද ගන්න වෙඩින් ගවුම් වලට රු 3000 ක ඩිස්කවුන්ට් එකක් දෙනවා...
    එළකිරි එකේ අයටනම් 3000+තව ටිකක් ඩිස්කවුන්ට් දෙනවා :yes::yes::yes: