සුභ පැතුම් යාළුවා. මාත් ඉක්මනට බඳින්න හිතාගෙන ඉන්නව. වැඩේ හරිගියොත් උඹගෙනුත් බලන්නම්කො.
උඹ measurements අරගෙන ද order කරන්නෙ? ඇඟට fit වේ නේද හරියට?
සුබ පෑතුම්
අපිට කොහොම ඩිස්කවුන්ට් එකක්ද දෙන්නෙ



මට නෙමෙයි බන්ස්, මගෙ වයිෆ්ගෙ නන්ගිටwedding ekak gannawada? frock eka choose karala kiyannako. supiri discount ekak dennam
මට නෙමෙයි බන්ස්, මගෙ වයිෆ්ගෙ නන්ගිට
ඩිසයින් එකක් බලලා උබට කියන්නම්
තෑන්ක්ස් මචො

