machan wade patan ganna kalin gedara plan eka honda wasthuwe vidya porakata pennala wade patan ganin, naththan ge haduwata passe aye kada kada hadanna giyama pissu hadenawa. good luck machan.

Eka nam eththa .Thanks machanmachan wade patan ganna kalin gedara plan eka honda wasthuwe vidya porakata pennala wade patan ganin, naththan ge haduwata passe aye kada kada hadanna giyama pissu hadenawa. good luck machan.

Eka nam eththa .Thanks machan1. ඉඩමක් තියෙනවනම් හොද ආකිටෙක් කෙනකෙුට කියලා හොද ප්ලෑන් එකක් ඇද ගන්න. (මේක වියදම් වැඩි වගේ පෙනුනට වැඩේ අවසාන වෙන තෙක් එයා වැඩේට මැදිහත් වෙනවා ඒනිසා එයාට ගෙවන ගාන පාඩු නෑ) එයා ඔයාට ඕන විදියට ඔයාගේ බජට් එකට වැඩේ කරලා දෙයි.
2. මොන අවස්ථාවකදිවත් ප්ලෑන් එකෙන් පිට පනින්න එපා.සදා අනාතයි. වැඩේ ඒ විදියටම කරන්න
3. හොද බාස් කෙනෙක් හොයා ගන්න යාළුවන්ගේ හදපු ගෙවල් ගිහින් බලන්න.ඒ අය එක්ක කතා කරන්න. බාස්ලා වැඩි දෙනෙක් බක පණ්ඩිතයො. ඒනිසා ප්‍රෙව්සම ඉතා වැදගත්. වාසනාත් තිබුනොත් පට්ට පොරක් හම්බ වෙයි.
මගේ අත්දැකීම්
1. මගේ ගෙදර ප්ලෑන් එක ඇන්දේ Technical officer කෙනෙක්. මිනිහා වැඩේ කරා දුර වැඩියි කියලා ආයේ බලන්නවත් ආවේ නෑ.බාස්ලට ඕන විදියට වැඩේ ගියේ. බාස් මට කිව්වා ‘මහත්තයා මෙතන මේ කෑල්ලට ස්ලැබ් එක දැම්මොත් මහත්තයට ඒක මාර ප්‍රෙයා්ජනයි ‘ මාත් ඒ විදියට කරා දැන් ලක්ෂ 40 ක් ඉවරයි තව සිවිලිම ගහලා නෑ ටයිල් කරලා නෑ අර වර්ග අඩි 350 ක අමතර ස්ලැබ් එක නිසා මුළු ප්ලෑන් එකම අනිත් පැත්ත ගැහුවා. දැන් ආයේ ඉතිරි වැඩ පටන් ගන්න හිතන්නවත් බෑ. කර කියා ගන්න දෙයක් නැතිව තමයි ඉන්නේ. ප්ලෑන් එක තිබුනේ මගේ බජට් එකට. ලක්ෂ 35න් ඉවර වෙන්න.ඒනිසා ප්ලෑන් එකෙන් පිට පනින්න එපා
ජයවේවා

++1. ඉඩමක් තියෙනවනම් හොද ආකිටෙක් කෙනකෙුට කියලා හොද ප්ලෑන් එකක් ඇද ගන්න. (මේක වියදම් වැඩි වගේ පෙනුනට වැඩේ අවසාන වෙන තෙක් එයා වැඩේට මැදිහත් වෙනවා ඒනිසා එයාට ගෙවන ගාන පාඩු නෑ) එයා ඔයාට ඕන විදියට ඔයාගේ බජට් එකට වැඩේ කරලා දෙයි.
2. මොන අවස්ථාවකදිවත් ප්ලෑන් එකෙන් පිට පනින්න එපා.සදා අනාතයි. වැඩේ ඒ විදියටම කරන්න
3. හොද බාස් කෙනෙක් හොයා ගන්න යාළුවන්ගේ හදපු ගෙවල් ගිහින් බලන්න.ඒ අය එක්ක කතා කරන්න. බාස්ලා වැඩි දෙනෙක් බක පණ්ඩිතයො. ඒනිසා ප්‍රෙව්සම ඉතා වැදගත්. වාසනාත් තිබුනොත් පට්ට පොරක් හම්බ වෙයි.
මගේ අත්දැකීම්
1. මගේ ගෙදර ප්ලෑන් එක ඇන්දේ Technical officer කෙනෙක්. මිනිහා වැඩේ කරා දුර වැඩියි කියලා ආයේ බලන්නවත් ආවේ නෑ.බාස්ලට ඕන විදියට වැඩේ ගියේ. බාස් මට කිව්වා ‘මහත්තයා මෙතන මේ කෑල්ලට ස්ලැබ් එක දැම්මොත් මහත්තයට ඒක මාර ප්‍රෙයා්ජනයි ‘ මාත් ඒ විදියට කරා දැන් ලක්ෂ 40 ක් ඉවරයි තව සිවිලිම ගහලා නෑ ටයිල් කරලා නෑ අර වර්ග අඩි 350 ක අමතර ස්ලැබ් එක නිසා මුළු ප්ලෑන් එකම අනිත් පැත්ත ගැහුවා. දැන් ආයේ ඉතිරි වැඩ පටන් ගන්න හිතන්නවත් බෑ. කර කියා ගන්න දෙයක් නැතිව තමයි ඉන්නේ. ප්ලෑන් එක තිබුනේ මගේ බජට් එකට. ලක්ෂ 35න් ඉවර වෙන්න.ඒනිසා ප්ලෑන් එකෙන් පිට පනින්න එපා
ජයවේවා
.ඔක තම කියන්නේ හදපු එකෙක්ගෙන්ම අහන්න ඔන ඔකේ තියෙන දුක කියලා 
umbatat pissune bass kiyana widiyata karanna1. ඉඩමක් තියෙනවනම් හොද ආකිටෙක් කෙනකෙුට කියලා හොද ප්ලෑන් එකක් ඇද ගන්න. (මේක වියදම් වැඩි වගේ පෙනුනට වැඩේ අවසාන වෙන තෙක් එයා වැඩේට මැදිහත් වෙනවා ඒනිසා එයාට ගෙවන ගාන පාඩු නෑ) එයා ඔයාට ඕන විදියට ඔයාගේ බජට් එකට වැඩේ කරලා දෙයි.
2. මොන අවස්ථාවකදිවත් ප්ලෑන් එකෙන් පිට පනින්න එපා.සදා අනාතයි. වැඩේ ඒ විදියටම කරන්න
3. හොද බාස් කෙනෙක් හොයා ගන්න යාළුවන්ගේ හදපු ගෙවල් ගිහින් බලන්න.ඒ අය එක්ක කතා කරන්න. බාස්ලා වැඩි දෙනෙක් බක පණ්ඩිතයො. ඒනිසා ප්‍රෙව්සම ඉතා වැදගත්. වාසනාත් තිබුනොත් පට්ට පොරක් හම්බ වෙයි.
මගේ අත්දැකීම්
1. මගේ ගෙදර ප්ලෑන් එක ඇන්දේ Technical officer කෙනෙක්. මිනිහා වැඩේ කරා දුර වැඩියි කියලා ආයේ බලන්නවත් ආවේ නෑ.බාස්ලට ඕන විදියට වැඩේ ගියේ. බාස් මට කිව්වා ‘මහත්තයා මෙතන මේ කෑල්ලට ස්ලැබ් එක දැම්මොත් මහත්තයට ඒක මාර ප්‍රෙයා්ජනයි ‘ මාත් ඒ විදියට කරා දැන් ලක්ෂ 40 ක් ඉවරයි තව සිවිලිම ගහලා නෑ ටයිල් කරලා නෑ අර වර්ග අඩි 350 ක අමතර ස්ලැබ් එක නිසා මුළු ප්ලෑන් එකම අනිත් පැත්ත ගැහුවා. දැන් ආයේ ඉතිරි වැඩ පටන් ගන්න හිතන්නවත් බෑ. කර කියා ගන්න දෙයක් නැතිව තමයි ඉන්නේ. ප්ලෑන් එක තිබුනේ මගේ බජට් එකට. ලක්ෂ 35න් ඉවර වෙන්න.ඒනිසා ප්ලෑන් එකෙන් පිට පනින්න එපා
ජයවේවා

I am still building for more than two years for a fairly small uncomplicated house. The issue is not money but most of them do not know and has over booked than the capacity.
My advice is get a person who knows involved early. Most of the bass people cannot do simple mathematics (majority have failed even o/L) so their mistakes cost us dearly. Get an engineer involved and get his advice and it is useful. Do not rely on the architect too much other than the design. They do not know the structural part at all (except a few who are good in math).
Get a simple plan without complex and difficult one though it looks nicer, as most of the bass cannot do complex ones. Even simple ones they make lot of mistakes. Constantly monitor with an engineer or a technical officer if your math knowledge is not good.
When it come to cost there are lot of hidden costs. So do not go for the cheapest, but ask questions and clarify the price they quote before committing. At least get three quotes before committing .
Do not ever deviate from the plan once it is approved unless you decide to do so . Bass will suggest but do not agree. They suggest either because they have already made a mistake or do not know how to do it . So do not fall to this trap

Thanks machan.. Valuable ideas
ubata tawa masa 2k 3k inna puluwan nam hoda bass unnahela tikak set karala dennam. danata un ape geyak hadanawa. awulak na. habai itin kochchara hodai kiwwat balanna wenawa.
bt mny ne bn 
Uba loan ekak ehema dammada??.. koi bank ekenda damme??..
interest rates?.. monthly share??.. eka ganath poddak vistara dapanko..![]()

. ඔලුව කැරකෙනවා බන් මේවගේ වාරික ඇහුවම
.මගේ salary එක යන්නේ එකට .අනික පොඩි කන්ටැක්ට් එකකුත් තියෙනවා. 25 විතර ලෝන් එකකට යන්නයි බැලුවේ. මාසික වාරිකේ රු 29000- 32 000 විතර අවුරුදු 20ට. ඔලුව කැරකෙනවා බන් මේවගේ වාරික ඇහුවම
.

මගේ salary එක යන්නේ එකට .අනික පොඩි කන්ටැක්ට් එකකුත් තියෙනවා. 25 විතර ලෝන් එකකට යන්නයි බැලුවේ. මාසික වාරිකේ රු 29000- 32 000 විතර අවුරුදු 20ට. ඔලුව කැරකෙනවා බන් මේවගේ වාරික ඇහුවම
.