දැනුත් දෙන්නේ නැනේ බිල් එකක්මනු කියවන්නො ජොබ් එකත් CeB එකට සීමා වෙයි![]()
දැං ආපු මනු ඩයල් එක කිවුවෙ. ෆෝන් එකට තමයි ලබන මාසේ ඉඳලා කියලා.etakota hemotama digital meter enawada? masen koranda behene, oka pilot project ekak venda eti.
yakow, oka den sehena kalayakne, umbalata tawma bilak denawada?දැං ආපු මනු ඩයල් එක කිවුවෙ. ෆෝන් එකට තමයි ලබන මාසේ ඉඳලා කියලා.
මේ නිකමට අහන්නෙ මොකුත් හිතන්නෙපා උඹ. උඹ මස්ක්ගෙ ප්‍රොජෙක්ට් එකක මාස් වල හරි ඒ කිට්ටුව හරිද ඉන්නෙ කියපන්කො?දැං ආපු මනු ඩයල් එක කිවුවෙ. ෆෝන් එකට තමයි ලබන මාසේ ඉඳලා කියලා.
සමහර පැතිවල අර බස් ටිකට් ටයිප් එක තාම දෙනවා බං, හුකනම වැඩේ බිල් වල නම මාරු කරන්න ගියාම අන්තිමට ආපු ප්රින්ට්ඩ් බිල් එක ඉල්ලනවා, මොකුන්ද මන්දා ගොං හරක්yakow, oka den sehena kalayakne, umbalata tawma bilak denawada?
මොකක් හරි යටින් ගේම් එකක් යනවා නම් අපිටත් කියපන්විස්ල් එකක් තියෙනවා බ්ලෝ කරන්නද?
එක්තරා කුඩා ව්‍යාපාරිකයෙක් (මෙච්චර කල් අල ලූනු දෙහි ඇඹුල් ගෙනාපු පොරක්) පොරට අදාලම නැති CEB/LECO හයි කරන ජාතියෙ ස්මාට් ඉලෙක්ට්‍රිසිටි මීටර් කන්ටේනර් කිහිපයක් ලඟදි ක්ලියර් කරගත්තා.
කස එන්නෙ පෙරහැරට කලින්.
හැබැයි බිල වැටෙන්නේ.... ISO තියෙන ලොකු සමාගමක නමකින් නේද?විස්ල් එකක් තියෙනවා බ්ලෝ කරන්නද?
එක්තරා කුඩා ව්‍යාපාරිකයෙක් (මෙච්චර කල් අල ලූනු දෙහි ඇඹුල් ගෙනාපු පොරක්) පොරට අදාලම නැති CEB/LECO හයි කරන ජාතියෙ ස්මාට් ඉලෙක්ට්‍රිසිටි මීටර් කන්ටේනර් කිහිපයක් ලඟදි ක්ලියර් කරගත්තා.
කස එන්නෙ පෙරහැරට කලින්.
Too complicated shitමනු කියවන එකා කොහොමත් එනවා . උගේ ස්මාර්ට් ෆෝන් එකේ උන්ගේ app එකක් තියෙනවා එකට reading එක දාලා process කරාම උබලගේ ජාතක කතාවම බලන්න පුළුවන්, ඊට පස්සේ එක අරගෙන උන් යනවා ගිහින් office එකේ pc එකේ system එක aragena process කරාම SMS එක එනවා.
LECO eken digital meter manufacture karanva lanlave . Remotely monitor and read karanna puluvan, eva thama issarahata meter replacement waladi danne.
Leco එකෙන් මෙහෙ හදනවා, පිටින් ගෙන්නෙ නෑ. හැම තැනම පිට හුඟක් රටවල smart meter තමයි use කරන්නෙ. Flat 3000 ක් විතර තියෙනවා housing state එකක්. දැනූත් e-bill තමයි හම්බවෙන්නේ,විස්ල් එකක් තියෙනවා බ්ලෝ කරන්නද?