ලමයි හදන එක නතර කරමුද?

yousirname

Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    ලමයි හැදුවම උන්ටත් කරදරයක්. මහ උන්ටත් කරදරයක්. ඒ හින්දා ලමයි හදන්නෙ නැතුව ඉමුද?
    ලමයි හැදීම ගැන තීරණය කරද්දි ගොඩක් දේවල් ගැන හිතන්න වෙනවා. එක අතකින්, ලමයි හැදීම වගකීම්, කැපවීම්, වියදම් වගේ දේවල් එක්ක බැඳිලා තියෙනවා. ඒ වගේම, ලමයි නිසා ජීවිතේ වෙනස්කම්, සතුට, ආදරය වගේ ලස්සන අත්දැකීම් ලැබෙන්නත් පුළුවන්. ඒත්, ලමයි හැදීම කියන්නේ පුද්ගලික තේරීමක්. ඒක ඔබේ ජීවන රටාව, අරමුණු, මූල්‍ය තත්ත්වය, සහකරු එක්ක තියෙන එකඟතාව වගේ දේවල් මත රඳා පවතිනවා.

    ලමයි හදන්නේ නැති එක තෝරාගන්නත් ඒකට හේතු තියෙන්න ඕන. උදාහරණයක් විදිහට, කැරියර් එකට, පුද්ගලික නිදහසට, හරි මූල්‍ය නිදහසට ප්‍රමුඛත්වය දෙනවා නම්, ඒකත් තේරීමක් විදිහට සාධාරණයි. ඒත්, "කරදර" කියන එක විතරක් හිතලා තීරණය කරනවා නම්, ඒක ගැන ටිකක් ගැඹුරින් හිතලා, ඔබේ ජීවිතේ ඉලක්ක එක්ක සමබර කරලා බලන්න.

    මේක ගැන සහකරු එක්ක, යාළුවො එක්ක, හරි පවුලේ අය එක්ක කතා කරලා ඔබටම හරියන තීරණයක් ගන්න පුළුවන්. ලමයි හැදුවත්, නැතත්, ඔබේ තේරීම ඔබේ ජීවිතේ ලස්සන කරන එකක් වෙන්න ඕන. 😊
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    සල්ලි නැති උන් ලමයි හැදුවම තමයි ඔය පෂ්න
    අම්ම උබට බැන්නද රස්සාවක් කරපන් කියල?
    ලංකාවෙ ගෝත වැඩිහිටියන්ට මානසික රෝග ගැන දැනීමක් නෑ. උබ ඕව අමතක කරල කොත්තුවක් කාල ඉදපන් සැපේ
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,552
    113
    අපි ඔහොම හිතුවට අනිත් උන් දකින්නේ උබව ලමයෙක් වත් හදන්න බැරි එකෙක් විදියට..සාමාජේ උනත් ගැනිගෙන් අහන්නේ මහත්තයට තාම මේන්සස් නවත්තන්න බැරි උනාද කියලා (මේවා ඉතින් උබ ආශ්‍රය කරන සර්කල් එකේ උන්ගේ කොලිටියේ හැටියට තමා) ඒ නිසා හොදම දේ ලමයි පට්ටි දාන්නේ නැතුව දේ එක ලමයෙක් කොලිටියට හොදට උගන්නලා පෝශනය දීලා හදන එක..ඒ හදලා උගෙන් යැපෙන්න බලන්න ඉන්න හොද නෑ..උබලාගේ අවසාන කාලෙටත් කීයක් හරි ඉතුරු කරන එක.. ගර්ල් කෙනෙක් උනත් බෝයි කෙනෙක් උනත් එකම සීන් එක... :yes::yes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599

    ළමයි නම් හදන්නේ නැ කියලා ඉන්නේ.
    ඔහොම නම් කව්රුවත් අහල නැ.
    ආශ්‍රය කරන උන්ගේ තත්වේ අනුව තමයි.
     
    • Like
    Reactions: ElaBaba and Cypress

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,552
    113
    ළමයි නම් හදන්නේ නැ කියලා ඉන්නේ.
    ඔහොම නම් කව්රුවත් අහල නැ.
    ආශ්‍රය කරන උන්ගේ තත්වේ අනුව තමයි.
    ඔව් බන් එහෙම නැත්තං උබ පට්ට ලකී..හැබැයි බහුතරේ ඉන්නේ ඒ ලයින් එකේ
     
    • Like
    Reactions: ElaBaba and Cypress