ලමයි හැදුවම උන්ටත් කරදරයක්. මහ උන්ටත් කරදරයක්. ඒ හින්දා ලමයි හදන්නෙ නැතුව ඉමුද?
ලමයි හැදීම ගැන තීරණය කරද්දි ගොඩක් දේවල් ගැන හිතන්න වෙනවා. එක අතකින්, ලමයි හැදීම වගකීම්, කැපවීම්, වියදම් වගේ දේවල් එක්ක බැඳිලා තියෙනවා. ඒ වගේම, ලමයි නිසා ජීවිතේ වෙනස්කම්, සතුට, ආදරය වගේ ලස්සන අත්දැකීම් ලැබෙන්නත් පුළුවන්. ඒත්, ලමයි හැදීම කියන්නේ පුද්ගලික තේරීමක්. ඒක ඔබේ ජීවන රටාව, අරමුණු, මූල්‍ය තත්ත්වය, සහකරු එක්ක තියෙන එකඟතාව වගේ දේවල් මත රඳා පවතිනවා.ලමයි හැදුවම උන්ටත් කරදරයක්. මහ උන්ටත් කරදරයක්. ඒ හින්දා ලමයි හදන්නෙ නැතුව ඉමුද?
ඇයි ලිංගික ජීවිතයළමයි හදන්නේ නැති නම් බඳින එකේ තේරුම මොකක්ද:?![]()
ekata ithin bandinnnama ona nane..ඇයි ලිංගික ජීවිතය


ළමයි නම් හදන්නේ නැ කියලා ඉන්නේ.අපි ඔහොම හිතුවට අනිත් උන් දකින්නේ උබව ලමයෙක් වත් හදන්න බැරි එකෙක් විදියට..සාමාජේ උනත් ගැනිගෙන් අහන්නේ මහත්තයට තාම මේන්සස් නවත්තන්න බැරි උනාද කියලා (මේවා ඉතින් උබ ආශ්‍රය කරන සර්කල් එකේ උන්ගේ කොලිටියේ හැටියට තමා) ඒ නිසා හොදම දේ ලමයි පට්ටි දාන්නේ නැතුව දේ එක ලමයෙක් කොලිටියට හොදට උගන්නලා පෝශනය දීලා හදන එක..ඒ හදලා උගෙන් යැපෙන්න බලන්න ඉන්න හොද නෑ..උබලාගේ අවසාන කාලෙටත් කීයක් හරි ඉතුරු කරන එක.. ගර්ල් කෙනෙක් උනත් බෝයි කෙනෙක් උනත් එකම සීන් එක...![]()
ඔව් බන් එහෙම නැත්තං උබ පට්ට ලකී..හැබැයි බහුතරේ ඉන්නේ ඒ ලයින් එකේළමයි නම් හදන්නේ නැ කියලා ඉන්නේ.
ඔහොම නම් කව්රුවත් අහල නැ.
ආශ්‍රය කරන උන්ගේ තත්වේ අනුව තමයි.