ලයාන්විත කුකුලනි

Aug 7, 2014
1,080
82
0
28
🅴🅰🆁🆃🅷
කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සද කිරනේ
කවදා තනි වන්නේ


 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113


    වාවනු බැරි තැන රහසේ හැඬුවා ....
    පෙර සංසාරේ ඇසුර මතක් වී.....
     
    • Like
    Reactions: Kasippu Sira

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තැලී සෙනේ සිත සැළී හඬන විට
    වැටී දෙපා ළඟ යසොදරාවා්‍ෙ.....පුදුමාකාර සිංදුවක්. අහද්දි දැනෙන හැඟිම වචනෙන් විස්තර කරන්න තේරෙන්නෙ නෑ..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තැලී සෙනේ සිත සැළී හඬන විට
    වැටී දෙපා ළඟ යසොදරාවා්‍ෙ.....පුදුමාකාර සිංදුවක්. අහද්දි දැනෙන හැඟිම වචනෙන් විස්තර කරන්න තේරෙන්නෙ නෑ..

    Ane honda
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113


    බෝ මළුවේ මල් සුවඳක පැටලී
    අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
    සුපුරුදු උනුහුමකට සිත ඈඳී
    ගේ දොර සෙල්ලම්පිටිය මතක් වෙන්නේ
    දං බෝවිටියා කැලේ මැදින්
    එන්න හිතයි නුඹ ළඟට සැනින්...

    එතෙර කරන්නම් හතර වරිගයම
    සංසාරේ යන මේ ගමනේ
    චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
    පුරුදු යහළුවන් හා සැනිනේ
    එහෙම ගියත් ඒ අය පොඩි සාදු
    කියා කියනවිට වැඳ වැටිලා
    කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
    වෙල් ඉපනැල්ලේ පැන නටලා...

    භවයෙන් භවයේ පෙරුම්පුරා මම
    භවුන් වඩා උපදින වාරේ
    දිනයක මතුදා හතර වරිගයම
    එතෙර කරන්නම් සංසාරේ
    ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ළඟ
    ඉන්නම් කිරි සුවඳේ එතිලා
    කොහොමද අම්මේ එහෙම කරන්නේ
    අම්මත් සසරින් එතෙර වෙලා...​
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113


    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්​
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113



    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී .!

    ඔබ සිත මා සිත හමුවූ දා සිට
    මා ළය පීදී පරවූ පෙම් මල
    සිතින් තුරුලුකර මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනවි​
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔබට සිත ආදරේ කරයි..
    දෙතොල ගොළු වී හිදී..
    නැඟුණ සෙනෙහේ.... කියනු බැරි වී මගේ සිත වේදනා විදී...

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කවදාද ආයේ එන්නේ
    හමුවන්න මා ඉතින්
    දෙනුවන් අයා සිටින්න්නේ
    හමුවන්න ඔබේ දසුන්

    රෑ බෝ වීලා අද දින ගෙවිලා
    වැඩිහිටියන් බලා ඇතී
    අප දුටුවෝතින් සිදු වෙයි නපුරක්
    වෙන් වී යමු හනික අපී

    අප වෙන් වීලා ඉමු සිත් බැදිලා
    මුලු ලෝකය බලා හිදී
    අපමණ බධා අප වට සැදිලා
    එක සිත් සේ ඉදිමු සැදී 

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Sinduwa nam mamath windinawa...

    Kiriye piya widiyata sada piya widiyata umbe windeema gana satutui

    elazzzzzzzzzzz:lol: ube set ekath dapan ahanna mage list kanam sitha niwana athithayata yana athithaye mihira mathak wena set ekak

    e kiyalaa anithwa ahanne nathiwa inne naha :):lol:


    mewath ahanawaa rasa vidinawaa






     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    .අමරණිය ජෝති 🎶🎶



    මියුලැස් පරදින ඔබේ ඇස් අබියස
    මගේ දිව ගොතවෙනවා ....:love:



    සිත, පාරනවාදෝ ආශාවන්.... ඔබ මනසින් වෙන් වී මා දවමින්...
    මන මන්දිර දෙදරා ඇද හැලුනා...... ඇයි මධුරියේ ගොළු වී අද මුවගින්...

    සද ඉහිරුනු පිණිමල් උයන අරා.... දුර ඈතට ඇසුනා කදුළු කථා...
    ඔබ කාටද කොදුරා සිතට හොරා... මේ දෑසින් මිදුනා සසර පුරා...
    සංවේගය ඉවසා ඉම්ද කෙසේ... ගිම්හානය නැවතී මාද පෙලා...
    සිත, පාරනවාදෝ ආශාවන්.... ඔබ මනසින් වෙන් වී මා දවමින්...

    කදු බෑවුම අද්දර පුංචි පැලේ..... ඔබ කාටද පිපුනේ කුමුදු මලේ...
    මම දෝතම දිගු කර නෙළුව මලේ.... පෙති ගිලිහී සුලගට විසිර ගියේ...
    අපි එක තැන වැලලෙමු ප්‍රිය ලදුනේ... අවසානය දක්වා මා එනවා....
    සිත, පාරනවාදෝ ආශාවන්.... ඔබ මනසින් වෙන් වී මා දවමින්...........

    සද ඉහිරුනු පිණිමල් උයන අරා.... දුර ඈතට ඇසුනා කදුළු කථා...
    ඔබ කාටද කොදුරා සිතට හොරා... මේ දෑසින් මිදුනා සසර පුරා...
    සංවේගය ඉවසා ඉම්ද කෙසේ... ගිම්හානය නැවතී මාද පෙලා...
    සිත, පාරනවාදෝ ආශාවන්.... ඔබ මනසින් වෙන් වී මා දවමින්...
    මන මන්දිර දෙදරා ඇද හැලුනා...... ඇයි මධුරියේ ගොළු වී අද මුවගින්...​
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    elazzzzzzzzzzz:lol: ube set ekath dapan ahanna mage list kanam sitha niwana athithayata yana athithaye mihira mathak wena set ekak

    e kiyalaa anithwa ahanne nathiwa inne naha :):lol:


    mewath ahanawaa rasa vidinawaa



    [YOUThhsnUBE]4Wksg38wlWo[/YOUTUBE]


    [YOUTUdhBE]_Fwf45pIAtM[/YOUTUBE]​
    Mama ahana list ekak liyannam.
    YouTube link ewanna widiyak nea phone eken apu nisa..
    SINHALA SINDU
    1. Ammawarune
    2. Sothin maa nosalii
    3. Amma yai keemata kenek nomatha soyami
    4. Bogambara sipiri gedarata enna epa
    5. Umaria-amaradewa song
    6.kadamandiye- nanda malani
    7. Oba gaawa mama innemi- Milton
    8. Sansara sihinaye- Sanuka
    9. Paata podak- jothi
    10. Dawasak pala nathi hene
    11. Thotupola aine
    12. Indunil gangulal
    13. Sannaliyane
    14. Thaniwennata mage lowe
    15. Gahaka mal pipila
    16. Punsanda reata awidin
    17. Kaviya oba
    18. Soya pilisaranak
    19. Dumriya mohotak natara une - weraliyadda
    20. Ralle rallata pawena oruwe
     
    Last edited:
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Mama ahana list ekak liyannam.
    YouTube link ewanna widiyak nea phone eken apu nisa..
    SINHALA SINDU
    1. Ammawarune
    2. Sothin maa nosalii
    3. Amma yai keemata kenek nomatha soyami
    4. Bogambara sipiri gedarata enna epa
    5. Umaria-amaradewa song
    6.kadamandiye- nanda malani
    7. Oba gaawa mama innemi- Milton
    8. Sansara sihinaye- Sanuka
    9. Paata podak- jothi
    10. Dawasak pala nathi hene
    11. Thotupola aine
    12. Indunil gangulal
    13. Sannaliyane
    14. Thaniwennata mage lowe
    15. Gahaka mal pipila
    16. Punsanda reata awidin
    17. Kaviya oba
    18. Soya pilisaranak
    19. Dumriya mohotak natara une - weraliyadda
    20. Ralle rallata pawena oruwe

    sanukage eka arenna mamath oya tika ahanaawa

    thawa

    thani tharuwe
    orywaka paawena
    kawuruwath naha kawuruwath naha
    sovin piri mage hadawatha
    me tharam siyumalida
    gayaa githayan
    oba mage siwarnamali
    ruwan tharakaa
    ladune
    aya yanna giyaa
    thawa thiye godak oya wage ewaa thamyi wadi pura ahanne malak gahuwahama ahana sindu set ekakakuth thiyenawa:lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    sanukage eka arenna mamath oya tika ahanaawa

    thawa

    thani tharuwe
    orywaka paawena
    kawuruwath naha kawuruwath naha
    sovin piri mage hadawatha
    me tharam siyumalida
    gayaa githayan
    oba mage siwarnamali
    ruwan tharakaa
    ladune
    aya yanna giyaa
    thawa thiye godak oya wage ewaa thamyi wadi

    pura ahanne malak gahuwahama ahana sindu set ekakakuth thiyenawa:lol:

    Aa oya dapu okkomath ahanawa..
    Cream wage sindu tika..

    Sanukage sinduwa ahuwe ekaparai itin.
    Aaye ahunoth ahana nisai damma.
    Nawa parapure samahara sinduth mama akamatten thorawa ahanawa :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Aa oya dapu okkomath ahanawa..
    Cream wage sindu tika..

    Sanukage sinduwa ahuwe ekaparai itin.
    Aaye ahunoth ahana nisai damma.
    Nawa parapure samahara sinduth mama akamatten thorawa ahanawa :yes:

    ela aniwa parana ewama vitharak ahala wadak naha aluthwath ahanna ona habayi walapena magul nam wadak naha

    ohe wchana tikaka dagena ponnayo wage adanawaa ewa ara anithwaa okkoma ahanawaa wena ratawala ewath ahanawaa notherunath rasa vidinawa:lol: