ලයිට් කපයිද බන්?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,526
    15,497
    113
    Gampaha
    ඇරියස් තිබුනා 23 යි ගානක් 18 යි ගානක් ෆුල් ගෙවපන් නැත්නම් කපනවා කියල මැසෙජ් එනවා. මන් 10ක් ගෙව්වා. දැන් තව 11ක් තියෙනවා ඒත් දැනුත් අර මැසෙජ් එකම එනවා මුන් ඇවිත් ඩොග් ගාල කපල යාවිද? :baffled: :baffled: :baffled:
    දැන්වත් හැදියන්.. ලපයාට ජන්දේ දියන්.. :yes: :yes: :yes:

    E45KwJnpPVI-sUjdv_sljR7hU7YFZOQsKDAVSscg7tWGkIgpZR6vXGYs4QgVPP5BidO3E_x_ZQ=s900-c-k-c0x00ffffff-no-rj
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,356
    21,486
    113
    දැන්වත් හැදියන්.. ලපයාට ජන්දේ දියන්.. :yes: :yes: :yes:

    E45KwJnpPVI-sUjdv_sljR7hU7YFZOQsKDAVSscg7tWGkIgpZR6vXGYs4QgVPP5BidO3E_x_ZQ=s900-c-k-c0x00ffffff-no-rj
    මුන් ලයිට් ෆ්‍රී දෙනවද? මුන් තමයි වෘත්තිය සමිති හරහා කිව්වෙ බිල් වැඪි කරාම ගෙවන්න එපා අපි ලයිට් කපන්න එන්නෙ නෑ කියල. :lol: :lol: :lol:
     
    • Like
    Reactions: NRTG