ඇරියස් තිබුනා 23 යි ගානක් 18 යි ගානක් ෆුල් ගෙවපන් නැත්නම් කපනවා කියල මැසෙජ් එනවා. මන් 10ක් ගෙව්වා. දැන් තව 11ක් තියෙනවා ඒත් දැනුත් අර මැසෙජ් එකම එනවා මුන් ඇවිත් ඩොග් ගාල කපල යාවිද? :baffled: :baffled: :baffled: දැන්වත් හැදියන්.. ලපයාට ජන්දේ...