ලයිට් බිල් / ටෙලිෆොනේ බිල් online දාන එකෙන්

laka007

Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    බැන්කුවේ ප්‍රොසෙස් වෙන වෙලාව අනුවතමා ඔක වෙන්නේ.
    උද: වොටබෝඩ් එක එකවුට් එක මහජන බැන්කුවෙනම් එවෙලෙම වැටෙනවා.
    සමහර බැන්කුවල ඔය ප්‍රොසෙස් එක රියල් ටයිම්, සමහර ඒවයෙ පැයෙන් පැයට ඔහොම තමා.
    රිසිට් එකේ කොපියක් තියනවනම් කපන්නේ නැ.
     
    • Like
    Reactions: NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    usuing daraz for over a year now. getting 500 (10%) discount for selected credit card. not sure its updating realtime or not but never failed any transaction. me saving eka nisa dan credit tianawa masa 2,3ka vitara bill cover wenna. realtime watunat natat aulak na. masa 2,3k pay kare nathat aulak na
     
    • Like
    Reactions: senewimala1988

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Combank digital එකෙන් ගෙවලා විනාඩියක් විතර යද්දි ceb app එකේ වැටෙනව pending කියල. හැබැයි එතන ඉඳන් සෑහෙන කාලයක් යනව ඒක process වෙන්න.

    Ceb website එකෙන් ගෙවන්න යන්නෑ උන්ගෙ terms වල තියනව කිසිම වගකීමක් ගන්නෑ කියල. බෑන්ක් එකෙන් ගෙවන එක ඇඟට ගුනයි.
     
    • Like
    Reactions: NRTG

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    බැන්කුවේ ප්‍රොසෙස් වෙන වෙලාව අනුවතමා ඔක වෙන්නේ.
    උද: වොටබෝඩ් එක එකවුට් එක මහජන බැන්කුවෙනම් එවෙලෙම වැටෙනවා.
    සමහර බැන්කුවල ඔය ප්‍රොසෙස් එක රියල් ටයිම්, සමහර ඒවයෙ පැයෙන් පැයට ඔහොම තමා.
    රිසිට් එකේ කොපියක් තියනවනම් කපන්නේ නැ.
    hard copy onada?? phone eken pennala geuva kiyala kiyanna puluvan da
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    hard copy onada?? phone eken pennala geuva kiyala kiyanna puluvan da
    මට උනා පොඩි කේස් එකක් ගොඩක් කාලෙකට කලින්
    මමනම් පෙන්නුවෙ සොෆ්ට්කොපිය රෙෆරන්ස් එක දුන්නා චෙක් කරන්න කියලා. කපලා ගියොත් සත්යක්වත් ගෙවන්නෙ නැ කියලා පොඩි සද්දෙකුත් දැම්මා... :lol: :lol:
    එන එකා අනුව තමා, ඉස්සර උන්ට තේරෙන්නෙත් නැ නිවාඩුදවස් වල ඔය ප්‍රොසෙස් යන්නේත් නෑ, මේ කියන්නේ මීට අවුරුදු 5-6කට කලින් උන දෙයක්.
     
    • Like
    Reactions: NRTG and Devadatta

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Online Banking වලින් ගෙව්වත් සයිට් එකෙන් ගෙව්වත් එසැනින් Update වෙනවා
     
    • Like
    Reactions: NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,795
    113
    Gampaha
    SLT nam cheque ekakin. Subject to realization neme unge thiyenne. 13 3pm passe cheque ekak dunne. bank ekata 19 10.30 am walata kalin salli dapuwama athi. payment eka 13ma received wenawa.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕව විතරක් නෙවෙයි බං, මේ පාර වරිපනම් ගෙව්වෙත් ඔන්ලයින්.
     
    • Like
    Reactions: NRTG