hard copy onada?? phone eken pennala geuva kiyala kiyanna puluvan daබැන්කුවේ ප්රොසෙස් වෙන වෙලාව අනුවතමා ඔක වෙන්නේ.
උද: වොටබෝඩ් එක එකවුට් එක මහජන බැන්කුවෙනම් එවෙලෙම වැටෙනවා.
සමහර බැන්කුවල ඔය ප්රොසෙස් එක රියල් ටයිම්, සමහර ඒවයෙ පැයෙන් පැයට ඔහොම තමා.
රිසිට් එකේ කොපියක් තියනවනම් කපන්නේ නැ.
මට උනා පොඩි කේස් එකක් ගොඩක් කාලෙකට කලින්hard copy onada?? phone eken pennala geuva kiyala kiyanna puluvan da