ලයිට් බිල් ප්‍රශ්න

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ලයිට් බිල් ප්‍රශ්න

    ලයිට් බිල් ප්‍රශ්න

    ලයිට් බිල් එක

    1.Electricity Bill එකේ උඩම තියෙන්නේ : අය ක්‍රමය [ Tariff ] : D-1 කියල, මේකෙන් අදහස් කරන්නේ මොකක්ද ?

    2. අපි පාවිච්චි කරලා තියෙන පොයින්ට් ගණන දුන්නහම නිවැරදිව බිල් එක හදන Web Site මොනවද තියෙන්නේ ?

    ඒ කිව්වේ බිල් එකේ ගාණම සයිට් එකෙත් පෙන්නන.

    3. එක මාසෙක අවා පරණ මාස වලත් එක්ක ලයිට් බිල් එක 16000. පරණ හිගත් එක්ක. 10000 ගෙව්වා. එත් බිල් එකේ අඩු වෙලා නැහැ. එක අඩුවෙන්නේ පස්සේ ද ?

    4. සාමානයෙන් ගෙදරකට ගන්න Electricity වල අය ක්‍රමය [ Tariff ] එකේ ඔයාලාගේ මොකක්ද තියෙන්නේ ?

    5. මේ බිල් එකේ සැපයුම් පිරිවැය කියන්නේ මොකක්ද ?
     
    Last edited:

    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    මෙන්න Ceylon lectricity Board - Calculate your bill by your own  
    - Link එක

    http://www.pucsl.gov.lk/english/electricity-bill-calculator/

    හරියට අපේ විදුලි බිලේ තියෙන දවස සහ meter reading දාලා කොටු හතර fill කෙරුවම, Domestic purpose select කරලා

    පාවිච්චි කළ විදුලිය සඳහා අය කිරීම රු. හරියටම බිලේ තියෙන ගාන එනවා 

    CqIgBJz.jpg

    8WBdjPs.jpg
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550

    gedara wena mokut nedda, comp eka witharada
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මෙන්න Ceylon lectricity Board - Calculate your bill by your own  
    - Link එක

    http://www.pucsl.gov.lk/english/electricity-bill-calculator/

    හරියට අපේ විදුලි බිලේ තියෙන දවස සහ meter reading දාලා කොටු හතර fill කෙරුවම, Domestic purpose select කරලා

    පාවිච්චි කළ විදුලිය සඳහා අය කිරීම රු. හරියටම බිලේ තියෙන ගාන එනවා 

    CqIgBJz.jpg

    8WBdjPs.jpg

    මෙකෙ calcuting හරියටම හරි.:yes::yes: මත් කරලා තියෙන්ව කිහිප සරයක්ම... මට තියෙන එකම් අවුල පුඩුමයි ceb එකන් එහෙම එකක් කරපු එක.:baffled::rofl:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    සනෝජ්_තරංග;22621203 said:
    ලයිට් බිල් ප්‍රශ්න

    ලයිට් බිල් එක

    1.Electricity Bill එකේ උඩම තියෙන්නේ : අය ක්‍රමය [ Tariff ] : D-1 කියල, මේකෙන් අදහස් කරන්නේ මොකක්ද ?

    2. අපි පාවිච්චි කරලා තියෙන පොයින්ට් ගණන දුන්නහම නිවැරදිව බිල් එක හදන Web Site මොනවද තියෙන්නේ ?

    ඒ කිව්වේ බිල් එකේ ගාණම සයිට් එකෙත් පෙන්නන.

    3. එක මාසෙක අවා පරණ මාස වලත් එක්ක ලයිට් බිල් එක 16000. පරණ හිගත් එක්ක. 10000 ගෙව්වා. එත් බිල් එකේ අඩු වෙලා නැහැ. එක අඩුවෙන්නේ පස්සේ ද ?

    4. සාමානයෙන් ගෙදරකට ගන්න Electricity වල අය ක්‍රමය [ Tariff ] එකේ ඔයාලාගේ මොකක්ද තියෙන්නේ ?

    5. මේ බිල් එකේ සැපයුම් පිරිවැය කියන්නේ මොකක්ද ?

    1.Electricity Bill එකේ උඩම තියෙන්නේ අය ක්‍රමය [ Tariff ] : D-1

    අය ක්‍රමය කියන්නේ මචන් උඹේ බිලේ ගාස්තුව ගණනය කරන කාණ්ඩය..විදුලිය පාවිච්චි කරන විදිය අනුව අය ක්‍රම කීපයක් තියනවා..උඹ විදුලිය පාවිච්චි කරන්නේ නිවසකට නම්,ගෘහස්ත වැඩ වලට නම් ඒ පරිශ්‍රයට හැදෙන විදුලි බිල ගෘහස්ත කියන (D1) අය ක්‍රමයට හදන්නේ..උඹ විදුලිය නිෂ්පාදන කටයුත්තකට පාවිච්චි කරනවා නම් කර්මාන්ත (I1) ක්‍රමයට හැදෙන්නේ..පන්සල් පල්ලි වල නම් ආගමික (R1) ක්‍රමයට බිල හැදෙන්නේ.. ව්‍යාපාර හෝ ආයතිනක නම් පොදු (GP1) වලට හැදෙන්නේ.. එක එක අය ක්‍රමේට බිල ගණනය වෙන විදිය වෙනස්...යුනිට් එකකට අය කරන මුදල එහෙම.උදාහරණයක් විදියට නිවසක බිල දින 30ට ඒකක 60ට අඩු නම් මුල් ඒකක 30ත රු.2.50 ගානේ සහ අනිත් ඒකක 30 ට රු.4.85 ගානේ හැදෙන්නේ..ස්ථාවර ගාස්තුව 60ක් වෙනවා..නමුත් ඕක පොදු අය ක්‍රමේ නං මුල ඉදන් එක යුනිට් එකකට රු.18.35 ගානේ සහ ස්ථාවර ගාස්තුව 480 ගානේ හැදෙන්නේ..

    2. අපි පාවිච්චි කරලා තියෙන පොයින්ට් ගණන දුන්නහම නිවැරදිව බිල් එක හදන Web Site මොනවද තියෙන්නේ ?
    හොඳ android ඇප් එකක් තියනව Utility bill calculator කියල..එකේ විදුලි ගාස්තුව හරියට හැදෙනවා..ගොඩක් ඒවගේ වැරදි..මේක ෆෝන් එකට දාගනින්..වතුර බිල බලාගන්නත් පුළුවන්

    3. එක මාසෙක අවා පරණ මාස වලත් එක්ක ලයිට් බිල් එක 16000. පරණ හිගත් එක්ක. 10000 ගෙව්වා. එත් බිල් එකේ අඩු වෙලා නැහැ. එක අඩුවෙන්නේ පස්සේ ද ?

    උඹේ ලයිට් බිලේ මැද හරියේ තියනවා "මෙම දිනට ශේෂය" (outstanding balance) කියලා එකක්..අන්න එකේ දිනයක් දීලා ඇති..හිතපන් ඒ දිනේ 2017.12.18 කියලා..එහෙනං උඹේ ඔය අතට ලැබිලා තියන බිලේ අඩු වෙලා තියෙන්නේ උඹ 2017.12.18 වෙනකම් කරපු ගෙවීම් විතරයි..එතනින් පස්සේ දින වල කරපු ගෙවීම් ඔය බිලේ ප්‍රින්ට් වෙලා නෑ..එකට හේතුව ඔය බිල 2017.12.18 ප්‍රින්ට් වෙලා තියෙන්නේ..උඹ ඊට පස්සේ ගෙවීමක් කරා නං ඒ මුදල අඩු කරලා ඉතුරු ගාන ගෙවපන්..ගොඩක් දුරට බිල් එක ලැබිල සති 3ක් ඇතුලේ කරන ගෙවීම් තමයි බිලට ඇතුල් වෙලා ප්‍රින්ට් වෙන්නේ..අනිත් ඒවා CEB system වලින් අඩු වෙනවා නමුත් බිලේ ප්‍රින්ට් වෙන්නේ නෑ බිල සතියකට කලින් ප්‍රින්ට් වෙන නිසා..
    උඹ CEB pos counters හැර බැංකු ෆුඩ් සිටි වගේ ඒවාට ගෙවනවා නම් චුට්ටක් උඹේ ගෙවීම් CEB එකට කෝල් කරලා චෙක් කරගනින් ගෙවලා දවස් කීපෙකින්..ඒවා අඩු නොවෙන වෙලාවල් තියනවා..

    4. සාමානයෙන් ගෙදරකට ගන්න Electricity වල අය ක්‍රමය [ Tariff ] එකේ ඔයාලාගේ මොකක්ද තියෙන්නේ ?
    ගෙවල් නම් D1 තමයි..හැබැයි හිතපන් උඹ ගෙදරම පොඩිවට කඩයක් කරන යනවා නම්..එහෙනං උඹේ අය ක්‍රමය වෙන්නේ පොදු (GP1). සමහරවිට උඹ ඉස්සර ගෙදර කඩයක් කරා නම් දැන් කඩේ වැහුවත් තාම පොදු අය ක්‍රමේට තියෙන්න පුළුවන්..එහම නම් බිල් ලියන කෙනාව දැනුවත් කරපන්..ඒ නැතත් බිල් ලියන පොර නිතරම හරි විදියට අය ක්‍රමේ ඔෆිස් එක හරහා හදනවා..

    5. මේ බිල් එකේ සැපයුම් පිරිවැය කියන්නේ මොකක්ද ?
    ඕක උඹේ බිලට එකතු වෙන එකක් නෙමෙයි..ඕක නිකන් දැනගැනීම පිණිස පෙන්නලා තියෙන්නේ..හිතපන් උඹේ ගෙදරට විදුලිය දෙන්න රජයට වියදම් වෙනවා රු.2000 ක්..නමුත් උඹෙන් අය කරන්නේ රු.1000 යි..අන්න එතකොට අර 2000 තමයි සැපයුම් පිරිවැය..

    තෙරුනයි... :yes::yes::D:D:D[/COLOR]
     
    Last edited: