ලයිට් බිල් ප්රශ්න
ලයිට් බිල් ප්රශ්න
ලයිට් බිල් එක
1.Electricity Bill එකේ උඩම තියෙන්නේ : අය ක්රමය [ Tariff ] : D-1 කියල, මේකෙන් අදහස් කරන්නේ මොකක්ද ?
2. අපි පාවිච්චි කරලා තියෙන පොයින්ට් ගණන දුන්නහම නිවැරදිව බිල් එක හදන Web Site මොනවද තියෙන්නේ ?
ඒ කිව්වේ බිල් එකේ ගාණම සයිට් එකෙත් පෙන්නන.
3. එක මාසෙක අවා පරණ මාස වලත් එක්ක ලයිට් බිල් එක 16000. පරණ හිගත් එක්ක. 10000 ගෙව්වා. එත් බිල් එකේ අඩු වෙලා නැහැ. එක අඩුවෙන්නේ පස්සේ ද ?
4. සාමානයෙන් ගෙදරකට ගන්න Electricity වල අය ක්රමය [ Tariff ] එකේ ඔයාලාගේ මොකක්ද තියෙන්නේ ?
5. මේ බිල් එකේ සැපයුම් පිරිවැය කියන්නේ මොකක්ද ?

Last edited: