Core i5 /i3 වගෙ ලැප් ටොප් එකක් හොයනවා මගෙ යාලුවෙක්.
DELL, HP එකක් තමයි හොයන්නෙ.

විකුනන කෙනෙක් ඉන්නවා නම් කියන්න. එලකිරියෙ ලැපක් විකුනන්න කෙනෙක් ඉන්නවනම් එයාටත් ලෙසියිනෙ. කුරුනෑගල, නුවර, කෑගල්ල වගෙ නම් කමක් නෑ. colombo ත් අවුලක් නැතුව ඇති.
DELL, HP එකක් තමයි හොයන්නෙ.

විකුනන කෙනෙක් ඉන්නවා නම් කියන්න. එලකිරියෙ ලැපක් විකුනන්න කෙනෙක් ඉන්නවනම් එයාටත් ලෙසියිනෙ. කුරුනෑගල, නුවර, කෑගල්ල වගෙ නම් කමක් නෑ. colombo ත් අවුලක් නැතුව ඇති.

toshiba walane ban aul. satellite c850 gatta yaaluwek windawanawa... dell n4510 kiyala ekak gatta ekek... web cam ela