ලැප් ටොප් ekak ganna oone....

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Core i5 /i3 වගෙ ලැප් ටොප් එකක් හොයනවා මගෙ යාලුවෙක්.

    DELL, HP එකක් තමයි හොයන්නෙ. :yes::yes:
    විකුනන කෙනෙක් ඉන්නවා නම් කියන්න. එලකිරියෙ ලැපක් විකුනන්න කෙනෙක් ඉන්නවනම් එයාටත් ලෙසියිනෙ. කුරුනෑගල, නුවර, කෑගල්ල වගෙ නම් කමක් නෑ. colombo ත් අවුලක් නැතුව ඇති.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ ගන්නව නම් අලුතින් ගන්න කම්පැනි වොරන්ටියක් එක්ක.:)

    අපේ යුරාජ් මාමිව තමා රෙකමන්ඩ් කරන්න පුලුවන්.:yes::yes:
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචෝ ගන්නව නම් අලුතින් ගන්න කම්පැනි වොරන්ටියක් එක්ක.:)

    අපේ යුරාජ් මාමිව තමා රෙකමන්ඩ් කරන්න පුලුවන්.:yes::yes:

    ou URAJ elakiriye reputed kenekne... eth me podi ekata aluth i3 walata yanna salli nathilune... :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    HP නම් ගන්න දෙන්න එපා. ඩෙල් හරි ටොෂීබා හරි තමයි හොද