ලිනක්ස් පඩ ෂෝ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් උබුන්ටු තමයි යූස් කරන්නේ...එකෙන් අදහස් කරන්නේ නැහැ මම එකේ කෙල පැමිණියෙක් කියල..උබලට ප්‍රශ්න තියෙනවනම් ගූගල් කරලා හොයා ගනිල්ලා...අපිත් එහෙම තමයි කරන්නේ...දන්නා දෙයක් නම් කියන්න පුළුවන්...දන්නේ නැති දේවල් මම ගූගල් කරලා හොයා ගන්නවා...askubuntu වගේ ෆෝරම් තියෙනවා ඒවාට, ඒ ගැන හොදට දන්නා මිනිස්සු යන එන :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    mamath kalin thread tikak denma no answer :P mekata uththarayak deepalla

    os eka Ubuntu 10.4 LTS

    1.root password eka danne nethinam kohomada hoyaganne ?
    2. root password eka reset karanne kohomada
    3. internet block karanne kohomada hosts file eken nethuwa
    4. internet okkoma block but internet use karala use karanna thiyana soft eka weda
    ehama wenna hadanne kohomada ?

    windows වල පුලුවන්ද බන් admin පාස්වර්ඩ් එක හොයාගන්න? :P internet block karala thiyenne kohomada ban? :oo:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබ ඕක කියන්නද බන් ෆේක් එකක් හදන් ආවේ? ඔරිජිනල් එකෙන් වරෙන්කො..මේක ඔරිජිනල් නම් කෝ උබ එක ත්‍රෙඩ් එකක් වත් දාල නැහැනේ මේකේ උදව් ඉල්ලලා ? :rofl:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    mamath kalin thread tikak denma no answer :P mekata uththarayak deepalla

    os eka Ubuntu 10.4 LTS

    1.root password eka danne nethinam kohomada hoyaganne ?
    2. root password eka reset karanne kohomada
    3. internet block karanne kohomada hosts file eken nethuwa
    4. internet okkoma block but internet use karala use karanna thiyana soft eka weda
    ehama wenna hadanne kohomada ?

    1. 99% Not possible

    2. http://blog.troyastle.com/2010/06/boot-to-single-user-mode-in-ubuntu-1004.html

    3. 4. I'm using RH flavours not debian. So I can use iptables for this. Anyway for Ubuntu, there is a guide here, you can try-out. I cannot test these since I don't have any Ubuntu VM.

    http://ubuntuforums.org/showthread.php?t=1188099

    Cheers
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    උබ කියන කතාව ඇත්ත වෙන්න පුලුවන්, හුගක් උන් මේක ගැන හරියට දන්නෙ නෑ. හැබැයි එහෙම කියලා ලිනක්ස් කියන්නෙ මෙලෝ රහක් නැති ඕඑස් එකක් කියන්න බෑ. මේක මෙලෝ රහක් නැති වෙන්නෙ ෆිල්ම් බලන්න, වර්ඩ්, එක්සෙල් වගේ දේවල් වලට. හැබැයි කොමර්ශලි පාවිච්චි කරද්දි ( ප්‍රොක්සි සර්වර්, මේල් සර්වර්, හැකින් ) වගේ දේවල් වලට වින්ඩොව්ස් වලට වඩා ලිනක්ස් හොද වෙලාවල් තියෙනවා.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    පැටියා;19104333 said:
    එකෙන්ම ඕක ගූ ගොඩක්.

    අපි මොකක් හරි වැඩක් කරගන්න ආයුධ හොයාගන්න වැඩි වෙලාවක් යනවා වගේ තමා ඔය හුචක්කුවත්. වැඩේ විනාඩියෙන් කරන්න පුලුවන්. ඒත් ඒක කරන්න පුලුවන් විදියට සිස්ටම් එක හදාගන්න පුක දෙන්න ඕනෙ දවස් ගනං :lol:

    For normal users like you it is a "ගූ ගොඩක්".. :rolleyes::rolleyes::rolleyes:

    Checkout most software development companies what OS they are using here in SL.. :P:P:P
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    පැටියා;19104869 said:
    Yup. I'm a normal user.
    So Linux targets only software development companies right? Good to hear :lol:

    Yep. Not really targeting the software development companies, but rather people who are having some higher IQ with computers, most of the cases.. You better go for a Mac..its easier than windows..

    Simple e.g. try to zip and unzip a folder with linux and windows..:lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    I see. It needs higher IQ level to perform a simple task like installing a software. I understand :lol:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    පැටියා;19104901 said:
    I see. It needs higher IQ level to perform a simple task like installing a software. I understand :lol:

    Not installing..:lol::lol::lol: compare the time to zip and unzip with linux and windows with same hardware configuration. Seems like you dont have even the simplest IQ, please continue whatever ur using now.. :rofl::rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Not installing..:lol::lol::lol: compare the time to zip and unzip with linux and windows with same hardware configuration. Seems like you dont have even the simplest IQ, please continue whatever ur using now.. :rofl::rofl::rofl:
    I see you have pretty high IQ level to evaluate my IQ level within this discussion. :lol:

    Anyway I don't want to stress my brain to preform silly tasks you do with your higher IQ level as mentioned. My Windows PC does everything for me. :lol:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    mamath kalin thread tikak denma no answer :P mekata uththarayak deepalla

    os eka Ubuntu 10.4 LTS

    1.root password eka danne nethinam kohomada hoyaganne ?
    2. root password eka reset karanne kohomada
    3. internet block karanne kohomada hosts file eken nethuwa
    4. internet okkoma block but internet use karala use karanna thiyana soft eka weda
    ehama wenna hadanne kohomada ?

    ayyo haminenawa

    1. oke root enne naa, api root eka hadaganna oni google it
    2. root ekak hadanna puluwn aluth user kenek widihta
    3.nodani
    4.nodani
    mn linux nodani
    :angry::angry::angry:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    බණ්ඩාර නිළමෙ;19104851 said:
    උබ කියන කතාව ඇත්ත වෙන්න පුලුවන්, හුගක් උන් මේක ගැන හරියට දන්නෙ නෑ. හැබැයි එහෙම කියලා ලිනක්ස් කියන්නෙ මෙලෝ රහක් නැති ඕඑස් එකක් කියන්න බෑ. මේක මෙලෝ රහක් නැති වෙන්නෙ ෆිල්ම් බලන්න, වර්ඩ්, එක්සෙල් වගේ දේවල් වලට. හැබැයි කොමර්ශලි පාවිච්චි කරද්දි ( ප්‍රොක්සි සර්වර්, මේල් සර්වර්, හැකින් ) වගේ දේවල් වලට වින්ඩොව්ස් වලට වඩා ලිනක්ස් හොද වෙලාවල් තියෙනවා.
    :yes::yes: එකඟයි.ලිනක්ස් පර්සනල් පාවිච්චියට එතරම් හරිගියේ නැති උනාට කමර්ශල් පාවිච්චියට හොඳයි. ලොකු සර්වර්ස් වැඩි හරියක දුවන්නේ ලිනක්ස්. මොකද ලිනක්ස් වින්ඩෝස් වලට වඩා සෙකියෝර්ඩ් වගේම රිලයබල්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පැටියා;19104901 said:
    I see. It needs higher IQ level to perform a simple task like installing a software. I understand :lol:

    ඌ කියපු එකේ උබ හයිලයිට් කරේ උබට ඕන ටික විතරනේ...ඌ කියන එක හරි තමයි..සාමන්යෙන් පරිගණක භාවිතය ගැන හොද දැනුමක්, බුද්ධි මට්ටමක් තියෙන එකෙක්ට උබුන්ටු කියන්නේ අමාරු දෙයක් නෙමෙයි..:)

    මම දන්නා එකෙක් ඉන්නවා ඌ ලිනක්ස් වල වැඩ කරන්නේ ඌට ඔය කිසි අමාරුවක් නැහැ..USA කම්පැනි එකක වැඩ කරන්නේ...කියන පරක්කුවෙන් ඔය ඕන එකක් කරනවා ඌ...මිනිහ අපි වගේ ඉන්ටර්නෙට් යන්නයි, ෆොටෝ හදන්නයි නම් නෙමෙයි ලිනක්ස් පාවිච්චි කරන්නේ..;);)

    වින්ඩෝස් හදල තියෙන්නේ සාමාන්‍ය එදිනෙදා වැඩ කරගන්න පහසු වෙන්න...අනිත් එක උබ වින්ඩොස් හොදයි හොදයි කිය කියා කෑගැහුවට උබ ඕකත් දාගෙන ඉන්නේ ක්‍රැක් එකක් නේ...ඔච්චර හොද නම් සල්ලි දීල ගනින්කෝ..;):lol: