mama use karanne naha. e unata machan linux walath eka eka pathi wala strength thiyenawa. ewa therum aran apita hariyana de api ganna ona. mac walath ehemai. 
peace hode

mama use karanne naha. e unata machan linux walath eka eka pathi wala strength thiyenawa. ewa therum aran apita hariyana de api ganna ona. mac walath ehemai. 

mamath kalin thread tikak denma no answermekata uththarayak deepalla
os eka Ubuntu 10.4 LTS
1.root password eka danne nethinam kohomada hoyaganne ?
2. root password eka reset karanne kohomada
3. internet block karanne kohomada hosts file eken nethuwa
4. internet okkoma block but internet use karala use karanna thiyana soft eka weda
ehama wenna hadanne kohomada ?
ඌ කියපු එකේ උබ හයිලයිට් කරේ උබට ඕන ටික විතරනේ...ඌ කියන එක හරි තමයි..සාමන්යෙන් පරිගණක භාවිතය ගැන හොද දැනුමක්, බුද්ධි මට්ටමක් තියෙන එකෙක්ට උබුන්ටු කියන්නේ අමාරු දෙයක් නෙමෙයි..
මම දන්නා එකෙක් ඉන්නවා ඌ ලිනක්ස් වල වැඩ කරන්නේ ඌට ඔය කිසි අමාරුවක් නැහැ..USA කම්පැනි එකක වැඩ කරන්නේ...කියන පරක්කුවෙන් ඔය ඕන එකක් කරනවා ඌ...මිනිහ අපි වගේ ඉන්ටර්නෙට් යන්නයි, ෆොටෝ හදන්නයි නම් නෙමෙයි ලිනක්ස් පාවිච්චි කරන්නේ..
වින්ඩෝස් හදල තියෙන්නේ සාමාන්‍ය එදිනෙදා වැඩ කරගන්න පහසු වෙන්න...අනිත් එක උබ වින්ඩොස් හොදයි හොදයි කිය කියා කෑගැහුවට උබ ඕකත් දාගෙන ඉන්නේ ක්‍රැක් එකක් නේ...ඔච්චර හොද නම් සල්ලි දීල ගනින්කෝ..![]()

nikam deddi okatada bn salli deela gannee...![]()

Don't underestimate the power of linuxCloud computing වලට නැතිවම බැරි දෙයක් linux. Microsoft ලත් linux os එකක් හැදුවනේ ඊයේ පෙරේද.
Linux underestimate karana deyak newei ban. Boru show eka ganai kiyanne. Kali linux kathawanam 100%k aththa.
පඩ ශෝ නම් කොහෙත් තියනවා..සමහරු කාලි දාගෙන හැකර් කියල හිතන් ඉන්නව..
Don't underestimate the power of linuxCloud computing වලට නැතිවම බැරි දෙයක් linux. Microsoft ලත් linux os එකක් හැදුවනේ ඊයේ පෙරේද.
mamath kalin thread tikak denma no answermekata uththarayak deepalla
os eka Ubuntu 10.4 LTS
1.root password eka danne nethinam kohomada hoyaganne ?
2. root password eka reset karanne kohomada
3. internet block karanne kohomada hosts file eken nethuwa
4. internet okkoma block but internet use karala use karanna thiyana soft eka weda
ehama wenna hadanne kohomada ?
ඌ කියපු එකේ උබ හයිලයිට් කරේ උබට ඕන ටික විතරනේ...ඌ කියන එක හරි තමයි..සාමන්යෙන් පරිගණක භාවිතය ගැන හොද දැනුමක්, බුද්ධි මට්ටමක් තියෙන එකෙක්ට උබුන්ටු කියන්නේ අමාරු දෙයක් නෙමෙයි..
මම දන්නා එකෙක් ඉන්නවා ඌ ලිනක්ස් වල වැඩ කරන්නේ ඌට ඔය කිසි අමාරුවක් නැහැ..USA කම්පැනි එකක වැඩ කරන්නේ...කියන පරක්කුවෙන් ඔය ඕන එකක් කරනවා ඌ...මිනිහ අපි වගේ ඉන්ටර්නෙට් යන්නයි, ෆොටෝ හදන්නයි නම් නෙමෙයි ලිනක්ස් පාවිච්චි කරන්නේ..
වින්ඩෝස් හදල තියෙන්නේ සාමාන්‍ය එදිනෙදා වැඩ කරගන්න පහසු වෙන්න...අනිත් එක උබ වින්ඩොස් හොදයි හොදයි කිය කියා කෑගැහුවට උබ ඕකත් දාගෙන ඉන්නේ ක්‍රැක් එකක් නේ...ඔච්චර හොද නම් සල්ලි දීල ගනින්කෝ..![]()

පැටියා;19112195 said:Salli deela lap 1 gaddi windows genuine hamba una ban. So ube level 1n anik minissunwa maninna epa. U failed![]()

. help එකෙන් හරි google එකෙක් ඕන කරන තොරතුරු අරගන පාවිච්චි කරනවා. වැඩේ කෙරෙන්නයි ඕනේ. මොකද්ද අනේ මේ මගුල? එකෙක් නුලක් දල windows හොදයි කියනවා. තමුන්ට හොදයි කියන software එකක් දාගන්න එකයි තියෙන්න.
software එකක් දන්නවයි කියන එක මහා විහිළුවක්. මම matlab කියන එක අවුරුදු 10 වැඩිය පාවිච්චි කරලා තියනව විවිද scientific project වලට.
කවුරුහරි ඇහුවොත් "මචන් උබ matlab නියමෙට දන්නවා නේද කියල" මම දෙන උත්තරේ මොකද්ද? මොකද මම දන්නා ප්‍රමාණය 1% නම් 99% මම දන්නේ නැහැ. මොකද software වල අපි දන්නා දේට වඩා නොදන්නා දේ ගොඩක් වැඩියි. අපි කරන්නේ software එකක් ඉගෙනගන්න එක හරි කටපාඩම් කරන එක නෙවි. අපි කරන වැඩේට (project එකට) ඕන දේ (දන්නේ නැතිනම්) software එකේ help එකට ගිහිල්ල හොයාගෙන එහෙම නැතිනම් ගූගල් දෙයියගේ පිහිටෙන් හොයාගෙන වැඩේ කරන එක. එච්චරයි.
නැතුව software එක හැම දේම දැනගන්න එක ගොන් වැඩක්. විහිළුවක්.
පැටියා;19112474 said:Bingu puta injek da?![]()
Apitat MATLAB igannuwa 2nd semester eke. Dan nam melo deyak mathaka na.
ow. injek thamayi. mata matlab nam niyamayi. hama deme eken test karanna puluwan.
පැටියා;19112573 said:Flow analysis, temperature gradient wage dewal neda? Monada karapu projects?