මම linux පාවිච්චි කරලා නැහැ. එත් මගේ යාලුවෝ පාවිච්චි කරනවා. ඒ ගොල්ලෝ කියන්නේ අලුත් computer එකක් ගත්තම පරන computer එකට උබන්ටු වගේ දෙයක් දල අලුත් පරිගනකයක් වගේ අන්තර්ජාලය යන්න දේවල් වලට පාවිච්චි කරන පුළුවන් කියල (පවුලේ අනිත් කට්ටියට පාවිච්චි කරන්න පුළුවන්). මමත් අලුත් එකක් ගත්තම මේකේ ubanutu දන්නා හිතාගෙන ඉන්නේ. මගේ වැඩ ටික කරගන්න ubanutu ගැන හැම දෙයක්ම දන ගන්න ඕනේ නැහැ. help එකෙන් හරි google එකෙක් ඕන කරන තොරතුරු අරගන පාවිච්චි කරනවා. වැඩේ කෙරෙන්නයි ඕනේ.
පරණ ඒවා ට හොද Ubuntu නමේ Lubuntu





mekata uththarayak deepalla

