මගෙ යාලුවෙක්ගෙ තාත්තාට තියෙනවා ලී මෝලක්. කොට ගෙනල්ලා ඒවා ඉරලා විකුණන එක තමයි කරන්නෙ. පොරට ඕනෙලු බිස්නස් එක තව ටිකක් ප්රමෝට් කරගන්න. Social media වලට අමතරව අපේ සර්විස් එකක් ලිස්ට් කරන්න පුලුවන් සයිට් තියෙනවද ikman.lk වගේ?
ඒ කියන්නේ ඩිජිටල් මාකටින් සෙට් වෙන්නැද්ද මේවගේ වැඩ වලට?owata offline marketing thma bn hriynne.
නෑ මචන් මම නිකන් කියනවා විතරයිවෙන දෙයක් බලපන් මචන් ! ඕවට අත දෙන්නවත් යන්න එපා !
gas kapilla hoda deyak newey ban