ලී බිස්නස් එකක්

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මගෙ යාලුවෙක්ගෙ තාත්තාට තියෙනවා ලී මෝලක්. කොට ගෙනල්ලා ඒවා ඉරලා විකුණන එක තමයි කරන්නෙ. පොරට ඕනෙලු බිස්නස් එක තව ටිකක් ප්‍රමෝට් කරගන්න. Social media වලට අමතරව අපේ සර්විස් එකක් ලිස්ට් කරන්න පුලුවන් සයිට් තියෙනවද ikman.lk වගේ?
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    owata offline marketing thma bn hriynne.
    ඒ කියන්නේ ඩිජිටල් මාකටින් සෙට් වෙන්නැද්ද මේවගේ වැඩ වලට?
    වෙන දෙයක් බලපන් මචන් ! ඕවට අත දෙන්නවත් යන්න එපා !
    නෑ මචන් මම නිකන් කියනවා විතරයි
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕවට ඔෆ්ලයින් මාකටින් තමා තාම වැඩකරන්නෙ. හැබැයි මහන්සි උනොත් ඔන්ලයින් මාකටින් මෙතඩ් එකක් හදාගත්තොත් අනිවා සල්ලි වලක් සෙට් වෙන්නෙ.. මට ආපු දල අයිඩියා එක ඕන්නං PM කරපං. පබ්ලික් දාන්නෙ නෑ මම. ලංකාවෙ වැඩිහරියක් ලේසියෙන් පෝසත් වෙන්න හිතන හිපාටුවො හැම එකම කාල දානවා පුදුම ඉක්මණට... ඒ නිසා පබ්ලික් දාන්නෑ මෙලෝ දෙයක් මම නං....
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    We have 4 acres land and it’s full of various trees which are good for timber If you interest Then Pm me