ලෙඩාට නොදැනි ලේ ටික ගත්ත රනිල්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කවුරුවත් බාරගන්නෙ නැතුව රාජපක්ශල අනාතවෙලා ඉන්න වෙලාවෙ අගමැතිකම බාරගත්තු රනිල් ඩොලර් ටික එන්න දෙන්නෙ නැතුව තියාගෙන මිනිස්සු අවුස්සපු එක කරේ . ඉදිරි සති දෙක අමාරුයි කිය කිය ගෝඨව බිත්තියට හේත්තු කරල මිනිස්සුන්ට නොමැරී ඉන්න පුලුවන් ගානට තෙල් චුට්ටක් ගෑස් චුට්ටක් දිදී හිටිය . ඒ වගේම නීතිඥ සංගමේ දාල ගෝඨගෙ බලතල පාවිච්චි කිරීම සම්පූර්නයෙන් නැවැත්තුව . (දැන් හදිස්සි නීතිය ඇදිරි නීතිය දැම්මට නීතිඥ සංගමේ මීක් නෑ .) ඒ අතරෙ රනිල් අරගල කමිටුවක් දාල තමන්ගෙ උන් ටිකකුත් ඇතුලට රිංගෙව්ව වගේම ඇතුලෙ උන් ටිකක් බොහොම ඉක්මනට සල්ලි වලට නමාගත්ත .

    ඔන්න ඊට පස්සෙ මිනිස්සු කන්ෆිඩන්ට් වෙනව ප්‍රෙශර් එක පුපුරල යනව . ගෝඨට හැංගෙන්න තැනක් නෑ . බලය පාවිච්චි කරන්නත් බෑ . අරගල කාරයො ගල් කැටයක් වත් අරං නෙමෙයි එන්නෙ . ගෝඨට යන්න වෙනව . හැබැයි දැන් තියන තාක්ශණ දියුනුවත් එක්ක ලෝකෙ කොහෙවත් හැංගෙන්න බෑ . ඉතින් රනිල් කියනව ඔයා අස් වෙන්න එපා . ඔයාටයි රාජපක්ශ පවුලටයි කරදරයක් නොවෙන්න මං ආරක්ශා කරන්නම් රටෙන් පිට වෙන්න කියල . ඇත්තටම ගෝඨ ලියුමක් එවන්නෙ නෑ ඉල්ලා අස් උනා කියල . එහෙම ලියුමක් නැති වෙනතාක්කල් රනිල් වැඩ බලන ජනාධිපති . දැන් අරගල කරන සාමාන්‍ය ජනතාව ඇතුලට රනිල් මැරයො රිංගවනව . ඒ ආපු උන් තමා ආමි කොල්ලො දෙන්නෙක්ට යකඩ පොලු පාරවල් දෙන්නෙ .
    ඔය සිද්දිය අල්ලගෙන ආමි එකට සම්පූර්න බලතල දෙනව පොදු දේපල විනාශ නවත්තන්න කියල . කොහොම හරි අරගලේ උන්ට ඕක ඉව වැටිලද කොහෙද බලය පවරන්න කලින්ම උන් මන්දිර වලින් අයින් වෙනව . දැන් අනිත් පක්ශ විශ්වාස භංගයක් ගේන්න කතා වෙනකොට කතානායක කියනව ගෝඨගෙ ඉල්ලා අස්වීමේ ලියුම එනකන් පාර්ලිමේන්තුව රැස් කරන්නෙ නෑ කියල . ඒ කියන්නෙ විශ්වාස භංගයකුත් නෑ . ඔය අතරෙදි රනිල් පොඩි කේක් කෑලි දානව අගමැති කමට නාමයෝජනා එවන්න කියල වගේ දේවල් . එතකොට ඔය පක්ශ කෑලි කෑලි කැඩෙනව . සජිත්ට ටිකයි ,අනුරට ටිකයි , පාඨලී ,ෆොන්සේක ,ඩලස් ,මයිත්‍රී ,දිනේශ් , අම්මට සිරි වෙන ප්‍රශ්ණ ඇතුලෙ .

    ඉතින් අන්තිමට කියන්නෙ රනිල් අයින් වෙන්නෙ නෑ . කරන්නත් බෑ . මොකද අරගලේ බෙදිල ,පක්ශ බෙදිල ,ප්‍රචන්ඩත්වය ඇවිල්ල . ඊට අමතරව අති බහුතර නූගත් පොහොට්ටු බයියො රනිල්ගෙ පැත්ත අරගෙන

    ප.ලි - මම කොහොමත් රාජපක්ශලට වැඩිය රනිල්ට කැමතියි . මට පුදුමෙ බයියන්ට කෙල නැතුව ඇරපු රනිල්ව කරේ තියාගෙන යන බයියො කවදා මොලේ පොඩක් දියුනු කරගනියිද කියල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,859
    113
    එකමත් එක රටක
    ඉතින් අන්තිමට කියන්නෙ රනිල් අයින් වෙන්නෙ නෑ . කරන්නත් බෑ . මොකද අරගලේ බෙදිල ,පක්ශ බෙදිල ,ප්‍රචන්ඩත්වය ඇවිල්ල . ඊට අමතරව අති බහුතර නූගත් පොහොට්ටු බයියො රනිල්ගෙ පැත්ත අරගෙන
    නෑ බන්. මට හිතෙන විදියට මූත් ඉල්ලා අස්වෙනවා පාර්ලිමේන්තුවේ ඔය කියන සෙට් එකට ඕක පවරලා.. කතානායකයා ජනාදිපති කරයි. සර්වපාක්ෂික ආණ්ඩුවක් වගේ හදයි.
    රනිලට රාජපක්ෂ ඇරුනම වෙන උන් නෑ පාර්ලිමේන්තුවේ. ඌව ගෙනාවේම උන්ව බලාගන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    අනේ පුකෝ රනිල් ඇවිත් ඉන්නේ පොහොට්ටු ආන්ඩුවේ තමා . රනිල්ට කියලා ආන්ඩුවක් නැහැ🤣🤣🤣
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නෑ බන්. මට හිතෙන විදියට මූත් ඉල්ලා අස්වෙනවා පාර්ලිමේන්තුවේ ඔය කියන සෙට් එකට ඕක පවරලා.. කතානායකයා ජනාදිපති කරයි. සර්වපාක්ෂික ආණ්ඩුවක් වගේ හදයි.
    රනිලට රාජපක්ෂ ඇරුනම වෙන උන් නෑ පාර්ලිමේන්තුවේ. ඌව ගෙනාවේම උන්ව බලාගන්න.
    එහෙම උනොත් හොදයි . හැබැයි මේ රනිල්
     
    • Like
    Reactions: dilann

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනේ පුකෝ රනිල් ඇවිත් ඉන්නේ පොහොට්ටු ආන්ඩුවේ තමා . රනිල්ට කියලා ආන්ඩුවක් නැහැ🤣🤣🤣

    පොහොට්ටුවක් කියල එකක් නෑ පුටා . පොහොට්ටුව කියන්නෙ හෙලවෙන මනසට දැන් :lol: :lol: :lol: :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,859
    113
    එකමත් එක රටක
    එහෙම උනොත් හොදයි . හැබැයි මේ රනිල්
    තේරුමක් නෑ ඌට ඉදල. පොහොට්ටුවේ උන්ට ඉස්සර රාජපක්ෂ කියන්නේ අභාරණයක් උනාට දැන් තියන තත්වේ එක්ක රාජපක්ෂලා කියන්නේ උන්ට හිසරදයක්. රාජපක්ෂලාගෙන නිදහස් වෙලා වෙන උන් ටිකක් හදාගනි.
    රාජපක්ෂ වටේ හිටපු කුක්කෝ ටිකට යන එන මං නැති උනොත් හොදයි..
    රනිලව කොහොමත් පොහොට්ටුවේ අනිත් උන් ටික බොරුවට උස්සගෙන ඉදි කියලා හිතන්න අමාරුයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    නෑ බන්. මට හිතෙන විදියට මූත් ඉල්ලා අස්වෙනවා පාර්ලිමේන්තුවේ ඔය කියන සෙට් එකට ඕක පවරලා.. කතානායකයා ජනාදිපති කරයි. සර්වපාක්ෂික ආණ්ඩුවක් වගේ හදයි.
    රනිලට රාජපක්ෂ ඇරුනම වෙන උන් නෑ පාර්ලිමේන්තුවේ. ඌව ගෙනාවේම උන්ව බලාගන්න.
    අනික උගේ ගෝල් එකත් හරි
     
    • Like
    Reactions: dilann

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    බයියො තවත් විහිලුවට ගන්න එපා.
    බයියො රට බේරගන්න කියල ගෙනාපු උන් දෙන්නා අන්තිමට බේරගන්න ගියපු එකාට රට දීල ගියා. මෝල්ගහකින් බයියන්ට පුකේ ඇරිය වගේ වැඩක් උනේ. 🤭 :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,859
    113
    එකමත් එක රටක
    බයියො තවත් විහිලුවට ගන්න එපා.
    බයියො රට බේරගන්න කියල ගෙනාපු උන් දෙන්නා අන්තිමට බේරගන්න ගියපු එකාට රට දීල ගියා. මෝල්ගහකින් බයියන්ට පුකේ ඇරිය වගේ වැඩක් උනේ. 🤭 :ROFLMAO:
    ඉස්සරහට රනිල හිටියොත් ඉන්න පුලුවන් එකම විදිය බයියන්ගේ 2/3 පාර්ලිමේන්තු නියෝජනයේ උදව්වෙන්..

    හැබැයි මයිනවයි, බැසිල් වයි ලංකාවේ තියල රනිල අයින් වෙයිද කියලා පොඩි සැකයක් තියනව.. උන් දෙන්නවත් කොහෙට හරි ගාල් කරන්න එපැයි ... :baffled:
     
    • Like
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    පොහොට්ටුවක් කියල එකක් නෑ පුටා . පොහොට්ටුව කියන්නෙ හෙලවෙන මනසට දැන් :lol: :lol: :lol: :lol: :lol:
    දුක තමා බයිසං 🤣 UNP එකේ මාන්ත්‍රිලා කී දෙනෙක් ඉන්නවා ද පාර්ලිමේන්තු වේ රනිල්ට 🤣🤣
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දුක තමා බයිසං 🤣 UNP එකේ මාන්ත්‍රිලා කී දෙනෙක් ඉන්නවා ද පාර්ලිමේන්තු වේ රනිල්ට 🤣🤣

    1 mp ekekwath nathi ekaa Laksha 69k thibba ekata goda bahinna ratakwath ethuru karey na. Gota la Ranilge lanu kewa. Dan aththatama balanakota Gota ta gema deela tiyenne Ranil misak Aragalayo newe. International history liyawena game mewa😀
     
    • Like
    Reactions: GobbaSira

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    1 mp ekekwath nathi ekaa Laksha 69k thibba ekata goda bahinna ratakwath ethuru karey na. Gota la Ranilge lanu kewa. Dan aththatama balanakota Gota ta gema deela tiyenne Ranil misak Aragalayo newe. International history liyawena game mewa😀
    හෙහේ රනිල් අරගෙන යන්නේ පොහොට්ටුව ආණ්ඩුව ගෝඨා කියන්නේ ජනාධිපති විතරයි 🤣
    ඊළග පාරත් දිනන්නේ පොහොට්ටුව තමයි මෙහෙම ගියොත් 🤩🤩