වීඩියෝ කැමරා වල zසූම් එක පෙන්නන්නේ 3x 5x 10x වගේ තුන් ගුනයක්, පස් ගුනයක් හා දහ ගුනයක් වස්තුව ලංකරලා පෙන්නනවා කියලයි.... නමුත්.... DSLR කැමරා වල පෙන්නන්නේ 18-55mm, 70-300mm වගේ අගයන්වලින්... ඉතින් අපිට මේක නිසා කෙලින්ම යම් වස්තුවක් කී ගුනයකින් ලංකරලා පෙන්න්නවද කියන එක බලා ගන්න වෙන්නේ ඒකට තියෙන විශේශ කල්කියුලේශන් එකක් හරහා විතරයි...
ලෙන්ස් එකේ ම්ම් එක කැල්කියුලේට් කරන්නේ මෙහෙමයි...
මුලින්ම වැඩි අගය අරගෙන අඩු අගයෙන් බෙදන්න.... එන උත්තරේ තමයි ලෙන්ස් එක කීගුනයකින් zසූම් කල හකිද කියල කියන එක....
උදාහරනයකට 18-55mm ලෙන්ස් එකක 55 ලොකු අගය 18 කියන පොඩි අගයෙන් බෙදුවම එන උත්තරේ තමයි 3.05 කියන එක ඒ කියන්නේ 18-55mm ලෙන්ස් එකේ වස්තුවක් 3X ලංකරලා zසූම් කරලා පේනවා කියන එක..



BUMP. good work
thnkzzzzzzz machn



