මේකේ එක දවසට රේට් එක නැ නෙද?
උබ පොඩ්ඩක් සෙන්ට්රල් ෆිනැන්ස් එකේ යාඩ් එකක බලහන්. කොලඹ නම් කොහොමද දන්නේ නැ. නුවර නම් සෙන්ට්රල් ෆිනැන්ස් එකේ උස්සපු කාර් දවස කුලියට රෙන්ට් කරනවා. දවසට 2000ක් ද කොහෙද? ෆුල් ඔටොමැටික් තියනවා. මරුටි ඉදන් කොරොල්ලා දක්වා තියනවා
හ්ම්ම් එහෙමත් කරලා බලමු..
