මම නම් නිකම් උදව් කරන්න යන්නෙ නැහැ බන් හැම එකාටමලොල්.මැරෙන කොට පෙට්ටියේ දමාගෙන යන්න කියලා පිං එකතු කරගන්න කියලා හිතන් ජීවිතේ එක්තරා අවධියක මමත් මහන්සි වෙලා ඉගෙන ගත්තපුවා වලින් සල්ලි ගන්නේ නැතුව දුප්පත් කොල්ලො දෙන්නෙක්ට ඉගැන්නුවා. පසු කාලයක මට ඒකට කළගුණ ලැබුනා නියමෙට ආයේ කියලා වැඩක් නෑ. අද උනත් (උඹ මගේ රස්සාව දන්න නිසා) මගේ යාලුවෙක් මැසේජ් එකක් දාලා හෝ කෝල් එකක් දීලා බෙහෙතක් ඇහුවොත් කිසිම පැකිලීමක් නැතිව බෙහෙත් ලිස්ට් එකම මැසේජ් එකක් දාලා යවනවා. එහෙම දාලා fb ලොග් උනාම උන්ම අපිට හෙණ ඉල්ලලා පෝස්ට් ශෙයාර් කරලා තියෙනවා දකිනවා. ඒ උනාට ආයේ ඌටම මොකක් හරි උවමනාවකට කෝල් එකක් දීලා මොකක් හරි ඇහුවම අරවා මතක් කරලා දෙන්න තරම් මගේ කොන්ද පණ නැති කමට ආයේ උදව් කරනවා. ඔන්න සිංහලුන්ගේ හැටි.
අපෙත් හදිස්සියකට එන උන්ට නම් උදව් කරවා...... ඒත් ගානකට
ඕනවට වඩා දෙන්න ගියාම අන්තිමට බලු වෙලා තමා නවතින්නෙ
උබත් එක පාරක් කෙලින එකාට දෙවෙනි පාරත් උදව් නොකර, ජොබ් එකේ නම්බුවත් රැකන් හිටපන්




