ලොකු sup එකක් ඕනේ යාලුවනේ

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලොල්.මැරෙන කොට පෙට්ටියේ දමාගෙන යන්න කියලා පිං එකතු කරගන්න කියලා හිතන් ජීවිතේ එක්තරා අවධියක මමත් මහන්සි වෙලා ඉගෙන ගත්තපුවා වලින් සල්ලි ගන්නේ නැතුව දුප්පත් කොල්ලො දෙන්නෙක්ට ඉගැන්නුවා. පසු කාලයක මට ඒකට කළගුණ ලැබුනා නියමෙට ආයේ කියලා වැඩක් නෑ. අද උනත් (උඹ මගේ රස්සාව දන්න නිසා) මගේ යාලුවෙක් මැසේජ් එකක් දාලා හෝ කෝල් එකක් දීලා බෙහෙතක් ඇහුවොත් කිසිම පැකිලීමක් නැතිව බෙහෙත් ලිස්ට් එකම මැසේජ් එකක් දාලා යවනවා. එහෙම දාලා fb ලොග් උනාම උන්ම අපිට හෙණ ඉල්ලලා පෝස්ට් ශෙයාර් කරලා තියෙනවා දකිනවා. ඒ උනාට ආයේ ඌටම මොකක් හරි උවමනාවකට කෝල් එකක් දීලා මොකක් හරි ඇහුවම අරවා මතක් කරලා දෙන්න තරම් මගේ කොන්ද පණ නැති කමට ආයේ උදව් කරනවා. ඔන්න සිංහලුන්ගේ හැටි.
    මම නම් නිකම් උදව් කරන්න යන්නෙ නැහැ බන් හැම එකාටම
    අපෙත් හදිස්සියකට එන උන්ට නම් උදව් කරවා...... ඒත් ගානකට
    ඕනවට වඩා දෙන්න ගියාම අන්තිමට බලු වෙලා තමා නවතින්නෙ
    උබත් එක පාරක් කෙලින එකාට දෙවෙනි පාරත් උදව් නොකර, ජොබ් එකේ නම්බුවත් රැකන් හිටපන් :rolleyes:
     
    MagicianVro

    Member
    May 14, 2017
    70
    11
    0
    ඔව්වා ඔහොම තමයි බං. මම හොඳක් කලොත් ඒකේ ප්‍රති විපාක මට ලැබැයි කියලා හිතාගෙන මම දැන් වැඩ කරන්නේ.

    umba ela kollek bn. umbata jaya
     
    MagicianVro

    Member
    May 14, 2017
    70
    11
    0
    මම නම් නිකම් උදව් කරන්න යන්නෙ නැහැ බන් හැම එකාටම
    අපෙත් හදිස්සියකට එන උන්ට නම් උදව් කරවා...... ඒත් ගානකට
    ඕනවට වඩා දෙන්න ගියාම අන්තිමට බලු වෙලා තමා නවතින්නෙ
    උබත් එක පාරක් කෙලින එකාට දෙවෙනි පාරත් උදව් නොකර, ජොබ් එකේ නම්බුවත් රැකන් හිටපන් :rolleyes:

    sira kathawa saho
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    එහෙම කරනවා කියලා හිතන් හිටියට එක පාරක් ඇරපු එකා අසරණ වෙලා ආයේ උදව්වක් ඉල්ලුවම මගේ ගොන් හිත උණු වෙනවා බං. මගේ තියෙන ලොකුම වීක්නස් එකක්.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙම කරනවා කියලා හිතන් හිටියට එක පාරක් ඇරපු එකා අසරණ වෙලා ආයේ උදව්වක් ඉල්ලුවම මගේ ගොන් හිත උණු වෙනවා බං. මගේ තියෙන ලොකුම වීක්නස් එකක්.
    මම නම් ගානකට නොගෙන ඉන්නවා බන්, මට නම් එහෙම කරන එක එච්චරම දැනෙනන් දෙයක් නෙමේ
    උබත් එහෙම ඉන්න ට්‍රයි කරපන්, උනුත් පාඩමක් ඉගෙන ගන්න එපැයි :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඉංග්‍රීසියෙන් කරපන් මචං එතකොට උඹට සබ්ස්ක්‍රයිබස්ර්ලව නිකන්ම ගන්න පුලුවන්. ලංකාවේ ලිමිටඩ් උඹ සල්ලි හොයන්න බලන් ඕක කරනවනම්. සබ්ස්ක්‍රයිබ් කලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මම නම් ගානකට නොගෙන ඉන්නවා බන්, මට නම් එහෙම කරන එක එච්චරම දැනෙනන් දෙයක් නෙමේ
    උබත් එහෙම ඉන්න ට්‍රයි කරපන්, උනුත් පාඩමක් ඉගෙන ගන්න එපැයි :D

    :(:(
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    salli hoyana adahasin neme bro patan gaththe. danna dein wada dada hitiyata. magik kiyala dena un adui lankawe. man dannaa ai kiyala. ape godak un kiyapu nisai man mewa hadala danne. dan godak un wada daanawa mewalin.. ek sathuta salli walata ganna baha bn. thank bokka comment ekata :love:

    ado ehemada bn ?? ehenam mama video tika gaththata aulak nane neda ?? mata ube feeling eka therenewa. uba kamathinam kyapan.