ලොකු sup එකක් ඕනේ යාලුවනේ

MagicianVro

Member
May 14, 2017
70
11
0
ලොකු sup එකක් ඕනේ යාලුවනේ

හැමදාමත් උඹලා එක්කමයි.

මම මැජික් කරන විදිහ ගැන වීඩීයෝස් හදන්න ගත්තා යාලුවනේ YouTube එකේ. මේ Channel එක ගැන කට්ටියට දැන ගන්න මේක දකින් හැමොම පහල ලින්ක් එකට ගිහින් Subscribe Button Click කරන්න.

link: https://www.youtube.com/user/TheRanusha?sub_confirmation=1

ලොකු උදව්වක්..
ඩේටා කැපෙනැ එකට ගොඩක්.
ඒ Channel එකේ ඔයාලට වැදගත් වෙන දේවලුත් ඇති ගිහින් බලන්න.

බෝහෝම ස්තුතී. Comment එකක් දාන්න මගේ මේ වැඩේ ගැන.

Last edited:
  • Like
Reactions: awjas2621

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    karana ekak english walin karahan ban lankawe podi market ekakne tiyenne wedak ne mona karath success is limited
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉංග්‍රීසියෙන් කරපන් මචං එතකොට උඹට සබ්ස්ක්‍රයිබස්ර්ලව නිකන්ම ගන්න පුලුවන්. ලංකාවේ ලිමිටඩ් උඹ සල්ලි හොයන්න බලන් ඕක කරනවනම්. සබ්ස්ක්‍රයිබ් කලා.
     
    MagicianVro

    Member
    May 14, 2017
    70
    11
    0
    karana ekak english walin karahan ban lankawe podi market ekakne tiyenne wedak ne mona karath success is limited

    ow machan eka hari. eth mata ona une ape rate unta meka danawanna. godak unta kadda awl. ithn sinhalen karana eka hondai kiyala godak aya kiyapu nisai sinhalen karanna patan gaththe. meka hari giyoth kadden karala wenama daanawa bn. nathnam sub hadala daawa mekata. thanks machan kiwwata. sira bokkak.:love:
     
    MagicianVro

    Member
    May 14, 2017
    70
    11
    0
    ඉංග්‍රීසියෙන් කරපන් මචං එතකොට උඹට සබ්ස්ක්‍රයිබස්ර්ලව නිකන්ම ගන්න පුලුවන්. ලංකාවේ ලිමිටඩ් උඹ සල්ලි හොයන්න බලන් ඕක කරනවනම්. සබ්ස්ක්‍රයිබ් කලා.

    salli hoyana adahasin neme bro patan gaththe. danna dein wada dada hitiyata. magik kiyala dena un adui lankawe. man dannaa ai kiyala. ape godak un kiyapu nisai man mewa hadala danne. dan godak un wada daanawa mewalin.. ek sathuta salli walata ganna baha bn. thank bokka comment ekata :love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    salli hoyana adahasin neme bro patan gaththe. danna dein wada dada hitiyata. magik kiyala dena un adui lankawe. man dannaa ai kiyala. ape godak un kiyapu nisai man mewa hadala danne. dan godak un wada daanawa mewalin.. ek sathuta salli walata ganna baha bn. thank bokka comment ekata :love:

    මම නම් කියන්නේ ඔව්වා නිකන් කියලා දෙන එකේ ඒකෙන් කීයක් හරි හම්බෙනවනම් ඒක ගනින්. මොකද උඹ ඔව්වා ඉගෙන ගන්න වැට කරපු මුදල් කාලය සහ එකම ට්‍රික් එක හරියට කරන්න ප්‍රැක්ටිස් වෙච්ච වාර ගනනත් එක්ක ඔය ටික ඉංග්‍රීසියෙන් කරලා ඕනෙනම් සිංහල සබ්ටයිට්ල්ස් දාලා වීඩියෝස් දාපන්. උඹට ඒකෙන් ගානකුත් ලැබෙයි උඹේ රමුණත් ඉ‍ටුවේවි.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626

    සිරාවට බන්
    මහන්සි වෙලා ඉගෙන ගත්ත ඒවා නිකම්ම දුන්නම අගයකුත් නැහැ :)
     
    MagicianVro

    Member
    May 14, 2017
    70
    11
    0
    මම නම් කියන්නේ ඔව්වා නිකන් කියලා දෙන එකේ ඒකෙන් කීයක් හරි හම්බෙනවනම් ඒක ගනින්. මොකද උඹ ඔව්වා ඉගෙන ගන්න වැට කරපු මුදල් කාලය සහ එකම ට්‍රික් එක හරියට කරන්න ප්‍රැක්ටිස් වෙච්ච වාර ගනනත් එක්ක ඔය ටික ඉංග්‍රීසියෙන් කරලා ඕනෙනම් සිංහල සබ්ටයිට්ල්ස් දාලා වීඩියෝස් දාපන්. උඹට ඒකෙන් ගානකුත් ලැබෙයි උඹේ රමුණත් ඉ‍ටුවේවි.

    hari machan man try karala balannam kadden dekak thunak prathichare balala diagatama karagena yanwada mehemama karanwada kiyala theeranaya karannam. ethakota awlk nahane saho.
     
    MagicianVro

    Member
    May 14, 2017
    70
    11
    0
    සිරාවට බන්
    මහන්සි වෙලා ඉගෙන ගත්ත ඒවා නිකම්ම දුන්නම අගයකුත් නැහැ :)

    ekath aththa machan. mata thiyana lokuma prashne machan ai bn ape lankawe un mewage trick ekak indala hitalawath karala aduma gane thamange kellawawath puduma karanna try ekak denne naththe.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාවට බන්
    මහන්සි වෙලා ඉගෙන ගත්ත ඒවා නිකම්ම දුන්නම අගයකුත් නැහැ :)

    ලොල්.මැරෙන කොට පෙට්ටියේ දමාගෙන යන්න කියලා පිං එකතු කරගන්න කියලා හිතන් ජීවිතේ එක්තරා අවධියක මමත් මහන්සි වෙලා ඉගෙන ගත්තපුවා වලින් සල්ලි ගන්නේ නැතුව දුප්පත් කොල්ලො දෙන්නෙක්ට ඉගැන්නුවා. පසු කාලයක මට ඒකට කළගුණ ලැබුනා නියමෙට ආයේ කියලා වැඩක් නෑ. අද උනත් (උඹ මගේ රස්සාව දන්න නිසා) මගේ යාලුවෙක් මැසේජ් එකක් දාලා හෝ කෝල් එකක් දීලා බෙහෙතක් ඇහුවොත් කිසිම පැකිලීමක් නැතිව බෙහෙත් ලිස්ට් එකම මැසේජ් එකක් දාලා යවනවා. එහෙම දාලා fb ලොග් උනාම උන්ම අපිට හෙණ ඉල්ලලා පෝස්ට් ශෙයාර් කරලා තියෙනවා දකිනවා. ඒ උනාට ආයේ ඌටම මොකක් හරි උවමනාවකට කෝල් එකක් දීලා මොකක් හරි ඇහුවම අරවා මතක් කරලා දෙන්න තරම් මගේ කොන්ද පණ නැති කමට ආයේ උදව් කරනවා. ඔන්න සිංහලුන්ගේ හැටි.
     
    aththa kathawa bn ekanam.. man pawdgalikawa gdk dewal karanne kalaguna balagena neme bn. eth umba kiyapu kathawanam 100% aththa bn.. sinhala kiyala label gahuwata kenek issarahata yaddi kakulen ada eke issarahama inne sinhala un. e wagema udawwakadi ahaka balan yanneth ape unma thama :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    aththa kathawa bn ekanam.. man pawdgalikawa gdk dewal karanne kalaguna balagena neme bn. eth umba kiyapu kathawanam 100% aththa bn.. sinhala kiyala label gahuwata kenek issarahata yaddi kakulen ada eke issarahama inne sinhala un. e wagema udawwakadi ahaka balan yanneth ape unma thama :(

    ඔව්වා ඔහොම තමයි බං. මම හොඳක් කලොත් ඒකේ ප්‍රති විපාක මට ලැබැයි කියලා හිතාගෙන මම දැන් වැඩ කරන්නේ.
     
    ලොල්.මැරෙන කොට පෙට්ටියේ දමාගෙන යන්න කියලා පිං එකතු කරගන්න කියලා හිතන් ජීවිතේ එක්තරා අවධියක මමත් මහන්සි වෙලා ඉගෙන ගත්තපුවා වලින් සල්ලි ගන්නේ නැතුව දුප්පත් කොල්ලො දෙන්නෙක්ට ඉගැන්නුවා. පසු කාලයක මට ඒකට කළගුණ ලැබුනා නියමෙට ආයේ කියලා වැඩක් නෑ. අද උනත් (උඹ මගේ රස්සාව දන්න නිසා) මගේ යාලුවෙක් මැසේජ් එකක් දාලා හෝ කෝල් එකක් දීලා බෙහෙතක් ඇහුවොත් කිසිම පැකිලීමක් නැතිව බෙහෙත් ලිස්ට් එකම මැසේජ් එකක් දාලා යවනවා. එහෙම දාලා fb ලොග් උනාම උන්ම අපිට හෙණ ඉල්ලලා පෝස්ට් ශෙයාර් කරලා තියෙනවා දකිනවා. ඒ උනාට ආයේ ඌටම මොකක් හරි උවමනාවකට කෝල් එකක් දීලා මොකක් හරි ඇහුවම අරවා මතක් කරලා දෙන්න තරම් මගේ කොන්ද පණ නැති කමට ආයේ උදව් කරනවා. ඔන්න සිංහලුන්ගේ හැටි.

    අඩේ මචං උබ ඩොක් කෙනෙක්ද අදනෙ දන්නෙ.