ලොකු talk දෙන්න කලින්
අත්තිඩියෙ රණවිරු සෙවනේ දැනටත් නේවාසිකව ප්රතිකාර ගන්න රණවිරැවො 65ක් විතර ඉන්නවා. ඒ අතරින් එක රණවිරැවෙක් ඉන්නවා එයාගෙ ඇස් දෙකම නෑ කන් ඇහෙන්නෙත් නෑ කකුල් දෙකත් නෑ. එවුනාට තාමත් හුස්ම ගන්නවා. එයාව බලන්න එයාගෙ අම්මා තාමත් එනවා. අම්මා ආවත් එයාට අම්මා ආවා කියලා කියන්න බැරි නිසා දොස්තර මහත්තයා එයාගෙ කොන්දෙ ඇගිල්ලෙන් අම්මා කියලා ලියනවා එතකොට එයා දැනගන්නවා එයාව බලන්න එයාගෙ අම්මා ඇවිත් කියලා. අම්මා යද්දී යනවා කියලා ලියනවා. එතකොට එයා දැනගන්නවා අම්මා යනවා කියලා. අපි නිසා තමයි ඒ කොල්ලා එහෙම දුකක් විදින්නෙ.තව කීදෙනෙක් ආබාධිත උනාද. ඒක නිසා පොඩ්ඩක් හිතපල්ලා. ලොකු talk දෙන්න කලින් හිතල බලපන් තමන් තමන්ගෙ රට වෙනුවෙන් මොනවද කලේ කියල.මුලින් ඉගෙනගනින් රට බේරගත්ත මිනිස්සුන්ට ගරැ කරන්න