ලෝන් ප්‍රශ්නයක්

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Wedimak ganna eka salli aparade kiwwata kellekge lokuma heene eka. Samanyen hodin karapan. Wahane passe ganin. Himin tika tika hamadema kara ganna kalpanawen. Kellata therum karala hodin kiya deepan. Ge tikak hada ganna balanna. Wahane mulinma atha gahala
    Wahane maintain insuarance ekka parasnath ekka amaru wei. Kohoma wethath hodama de thama ubai keellai katha karala hodama theerane ganin.
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    උබ මොකක් හරි වැරැද්දකට අහු උනොත් ඔය ගැනි උබට විරුද්දව සාක්කි දෙනවා ආයි දෙකක් නැ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    උබ ගෙදර හදපන් ලෝන් එකෙන් කෙල්ලට කියන්න කාර් එකයි වෙඩිමටයි ණයක් ගන්න කියලා.
     
    • Like
    Reactions: Amila .DK

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Loans can be 2 parts .good loans and bad loans.
    If you are doing permanent job and skilled go for vehicle and wedding .
    If you have doubt repair house.
    Always remember house ,weddings,vehicles (doubt in Srilanka)
    Kill your capital and long term financial freedom .
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔන්න ඔය වගේ කෙල්ලෙන්ගෙන් තමා ඩව්රියක් .අනිවා ගන්න ඕනේ ,

    අන්න එතකොට නම් ඒ උබේ වැඩ ඔක්කොම කරගන්න පුළුවන් .තේරුම් කරලා දියන්

    වේඩින් එකට 100 එන්න කිව්වොත් කෑම වලට 1200 *100 = 120000

    පෝරුව අෂ්ටක අනම් මනම් = 100000 අඩුම යයි .

    වෙඩින් සාරි එක අන්දන්න මේකප් 100000 පනිනවා

    දෙවැනි මනමාලියෝ මනමාලයෝ හිටියොත් උන්ට ඇදුම්, රෙන්ට් කලත් 100000 එහා

    ෆොටෝ ශුට් එකට නම් එත් 100000 එහා .අඩුවට තිබ්බට ගැනු ඒවා ගන්නේ නෑ .

    බොන්න බයිට් වලට 70000 ක් වත් යයි ලෝකල් දෙනවා නම්

    කරමාලයක් අරන් දෙන්න උනොත් 150000 එහා යනවා .

    වෙඩින් රින්ග් එකට උබේ එකට 100000 එහා යනවා ඇගිල්ල ලොකු නම්

    කෙල්ලගේ වෙඩින් රින්ග් එකට 70000 වගේ යයි ඩිසයින් එක අනුව

    හනිමුන් ගියොත් ඇදුම් හොටෙල් වලට 100000

    තව තියනවා මතක නෑ .

    තාප්පේ හදන්න නම් වටේම බදින්න නම් අනිවා ලක්ෂ 6 පනිනවා පුතේ .මොකද මගේ එක පැත්තක් බැදලා 350000 වගේ ගියා .

    ලක්ෂ 4 ක් ඉතුරු කරගත්ත කියමුකෝ .එකෙන් 15 වගේ වාහනයක් ෆිනෑන්ස් දල ගත්තම් මාසෙට 35 ක් වගේ ගෙවන්න ඕනේ

    එතකොට බැදපු අලුත එහෙ මෙහෙ ඇවිදින්න උනහම සල්ලි නැ .
    කන්න සල්ලිත් නෑ
    ආස දෙයක් ගන්න නෑ

    කේස් කේස්

    ලොකු ලෝන් එකක් ගැහුවම ඉක්මනට ගෙවෙන්නේ නැනේ .පොඩි එකෙක් හම්බෙන්න අවොත් වියදම් ඩබල්



    ගේ හදහන් මුලින්ම කන්න නැති උනත් වැටිලා ඉන්න තැනක් හරි තියනවනේ

    රෙන්ට් එකට හිටියත් මාසෙට 20ක් වත් යයි හොද ගෙයක් හොයාගන්න එකත් වෙලාව තම නැත්නම් එකත් 30 උඩ

    අන්තිමට උබට වෙන්නේ හැමදාම නය ගෙවා ගෙවා ඉන්න .
     

    Island Bro

    Active member
  • Sep 30, 2019
    116
    117
    43






    oyatika balapan mulin. wedding ekata wiyadam karana mudalayi eken ithiriwena mudalayi kiwoth adahasak denna puluwan
     

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    වාහනයක් අරන් දුවන්නේ නැතුව ගේ ඇතුලේ තිබ්බත් ඒකට අනිවාර්යෙන් යන වියදම් කොටසක් තියනවා (ඉන්ෂුරන්ස්/ අදායම් බලපත.... ). ඉතින් ඒ වියදම්, වෙඩින්, ගෙවල් හැදිලි සේරම එකපාර කරන්න බෑ බන්. කෙල්ලට තේරුම් කරලා දීපන්. tv එකේ කතාවලින්, FB එකෙන් වාහන / ගෙවල් දැකල ඒවායේ හීන මවන ගොඩක් කෙල්ලෝ සැබෑ ලෝකේ යථාර්තය තේරුම් ගන්නේ නෑ. ඒවා ඉතින් සෙට් වුනොත් පුරුවේ කරුමයක් තමා.
    ඒක ඇත්ත මන් වාහනයක් ගත්තට එච්චර ගමන් යන්න නෑ ඒක නිසා වාහනයක් පස්සෙ ගන්නවා ඒක තව කාලෙකට පස්සට දැම්මා
     
    • Like
    Reactions: Erzo

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බඳිනවානම් අනිවාරෙන් වාහනයක් ගනින්. පොඩි එකක් හරි. ඔය තත්වෙන් ගෙදර ඉන්න පුලුවන් නම් වාහනේ අරන් ටික ටික ගේ හදපං. ගුඩ් ලක්!
     

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    කෙල්ල ජොබ් එකක් කරනව නම් ප්‍රශ්නයක් නෑ. ගෙටයි වාහනේටයි දෙකටම ලෝන් දාපන්
    කෙල්ල ජොබ් එකක් කරනවා ඒත් දෙන්නම ලෝන් දාලා ජීවිත් වෙන්න ගියාම ආමාරු වෙයි කියල හිතෙනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,962
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙල්ල ජොබ් එකක් කරනවා ඒත් දෙන්නම ලෝන් දාලා ජීවිත් වෙන්න ගියාම ආමාරු වෙයි කියල හිතෙනවා
    කසාද බඳින එක, ගෙයක් හදන එක, කාර් එකක් ගන්න එක ලංකාවෙ අපි කරන ප්‍රධානම දේවල් 3ක්. කසාදෙ තමයි ඔය තුනෙන් අන්තිමට කරන්න ඕනෙ. ඒත් හුඟක් අය ඒක මුලින් කරගන්නෙ😉
     

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    කසාද බඳින එක, ගෙයක් හදන එක, කාර් එකක් ගන්න එක ලංකාවෙ අපි කරන ප්‍රධානම දේවල් 3ක්. කසාදෙ තමයි ඔය තුනෙන් අන්තිමට කරන්න ඕනෙ. ඒත් හුඟක් අය ඒක මුලින් කරගන්නෙ😉
    ඒක ඇත්ත කියල මට දැන් හිතෙනවා
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Free advice, Don't try to marry first.
    Get the vehicle and complete the house.
    If you are having sufficient time & money to waste, later you can marry..
     
    • Like
    Reactions: Harshalakshan

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    වෙඩින් එක කියන්නේ නම් අමු සෝබන වියදමක්
    ඒක ඇත්ත ඒත් කවුරුවත් ප්‍රයෝගිකව කරනවා අඩුයි නේ