ලෝයර් කෙනෙක් උනොත්

nooby

Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    ලෝයර් කෙනෙක් උනොත්

    මචන් මම ඉන්ජිනියරින් කලන්නේ දැන් අන්තිම අවුරුද්දේ.. මට පොඩි ආසාවක් ආවා ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එක ලියන්න.. මේක පාස් වෙලා ලෝයර් කෙනෙක් උනොත්ඒක මගේ ඉන්ජිනේරු කැරියර් එකට උදව්වක් වෙයිද?? එහෙම නැත්නම් මොකක් හරි ඇඩ්වාන්ටේජ් එකක් තියෙයිද මේක කරා කියලා....

    මේකේ ඉන්න උගත් බුද්ධිමත් මහතුනි. ඔබේ අදහස් ප්‍රකාශ කරන්න
     
    • Like
    Reactions: ElaBaba

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Law is applicable to anything. So being a lawyer is always an advantage for anyone. You can specialize in a law area relevant to your engineering side.
     
    • Like
    Reactions: nooby

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    මට නම් පේන්නම් බැරි කාළකන්නි වල් මූසල බල්ලෝ/ බැල්ලියෝ තමයි ඔය නීටිඟයෝ
     
    • Like
    Reactions: nooby

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අන්තිම අවුරුද්දේ වැඩත් එක්ක බැලන්ස් කරගන්න පුලුවන්නම් වටිනවා .

    මටත් කරන්න ආසයි උබ විට්ස්තර දන්නවානම් ත්‍ර්ඩ් එකක් දාමු
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    අන්තිම අවුරුද්දේ වැඩත් එක්ක බැලන්ස් කරගන්න පුලුවන්නම් වටිනවා .

    මටත් කරන්න ආසයි උබ විට්ස්තර දන්නවානම් ත්‍ර්ඩ් එකක් දාමු

    exam eka tyenne September bn.. mata kaddai iq part ekai awlakma nee.. General knowledge poddak kiyawala goda daganna puluwan wei kiyala hitan innawa..

    ona magulak wenna kiyala liyala balanna inne bn..pass unoth next year idan ne law patan ganne. ethakota mage degree eka complete
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    ඉන්ජිනියරින්න් වලින් හොර කුපාඩි වැඩ කරල උබේ ඇග බේරගන්න පුලුවන් නේ

    මම ටෙලිකොම් බන් කරන්නේ.. ඒක නිසා හොර වැඩ මුකුත් කරන්න කියලා නෑනේ බන්. සිවිල් වගේ නම් මොකක්ම හරි කරගන්න තිබ්බා 😂😂 රෙප් දුන්නා ඔන්න