ලෝයර් කෙනෙක් උනොත්
මචන් මම ඉන්ජිනියරින් කලන්නේ දැන් අන්තිම අවුරුද්දේ.. මට පොඩි ආසාවක් ආවා ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එක ලියන්න.. මේක පාස් වෙලා ලෝයර් කෙනෙක් උනොත්ඒක මගේ ඉන්ජිනේරු කැරියර් එකට උදව්වක් වෙයිද?? එහෙම නැත්නම් මොකක් හරි ඇඩ්වාන්ටේජ් එකක් තියෙයිද මේක කරා කියලා....
මේකේ ඉන්න උගත් බුද්ධිමත් මහතුනි. ඔබේ අදහස් ප්‍රකාශ කරන්න