ලෝයර් කෙනෙක් උනොත්

sika2

Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    මමත් ඉංජිනියරිං අන්තිම අවුරුද්දේ ඕපන් එකේ ලෝ එන්ට්‍රන්ස් ලිව්වා. ප්‍රතිපල එනකොට ජොබ් එකක් කරකර හිටියේ. පාස් වුනාට රෙජිස්ටර් වුනේ නැහැ. කෝකටත් කරල බලන්න. IQ ලේසියි ඉංජිනියරිං කරනවනම්.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Uba Civil wage karanm project management dispute resolution wage karanna tibba Arbitrator, Adjudicator wage wenna. Telecom karalanm danna bn.
     
    • Like
    Reactions: nooby

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සමාජ පිළිගැනීම වැඩියි. නඩු නැතත් ඔප්පුවකට අත්සන් කරල හරි හම්බ කරන්න පුළුවන්.
    උඹ කවද හරි migrate වෙනව නමි සමහර රටවලට ඒ්ක වාසියක්.
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    මමත් ඉංජිනියරිං අන්තිම අවුරුද්දේ ඕපන් එකේ ලෝ එන්ට්‍රන්ස් ලිව්වා. ප්‍රතිපල එනකොට ජොබ් එකක් කරකර හිටියේ. පාස් වුනාට රෙජිස්ටර් වුනේ නැහැ. කෝකටත් කරල බලන්න. IQ ලේසියි ඉංජිනියරිං කරනවනම්.

    තෑන්ක්ස් මචන්.. උබේ කමෙන්ට් එක දැකලා මෝටිවේෂන් එකක් ආවා... rep++
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    සමාජ පිළිගැනීම වැඩියි. නඩු නැතත් ඔප්පුවකට අත්සන් කරල හරි හම්බ කරන්න පුළුවන්.
    උඹ කවද හරි migrate වෙනව නමි සමහර රටවලට ඒ්ක වාසියක්.

    oya kathawa mata keepa denekma kiwwa
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    මචන් මම ඉන්ජිනියරින් කලන්නේ දැන් අන්තිම අවුරුද්දේ.. මට පොඩි ආසාවක් ආවා ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එක ලියන්න.. මේක පාස් වෙලා ලෝයර් කෙනෙක් උනොත්ඒක මගේ ඉන්ජිනේරු කැරියර් එකට උදව්වක් වෙයිද?? එහෙම නැත්නම් මොකක් හරි ඇඩ්වාන්ටේජ් එකක් තියෙයිද මේක කරා කියලා....

    මේකේ ඉන්න උගත් බුද්ධිමත් මහතුනි. ඔබේ අදහස් ප්‍රකාශ කරන්න

    උගත්, බුද්ධිමත් මේ දෙක එකක්කද දෙකද්ද?:rolleyes:
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    මචන්ලා අනිද්දා තමා ඇප්ලිකේෂන් ගන්න පුලුවන් අන්තිම දවස.. බාර දෙන්න ඕනේ 29 කරන්න කැමති උන් ඉන්නවා නම් ඉක්මනට ගිහින් ගන්න.. අලුත් කඩේ උසාවියට එහා පැත්තේ ලෝ කොලේජ් එකෙන් ගන්න පුලුවන්