මට නම් පේන්නම් බැරි කාළකන්නි වල් මූසල බල්ලෝ/ බැල්ලියෝ තමයි ඔය නීටිඟයෝ




මමත් ඉංජිනියරිං අන්තිම අවුරුද්දේ ඕපන් එකේ ලෝ එන්ට්රන්ස් ලිව්වා. ප්රතිපල එනකොට ජොබ් එකක් කරකර හිටියේ. පාස් වුනාට රෙජිස්ටර් වුනේ නැහැ. කෝකටත් කරල බලන්න. IQ ලේසියි ඉංජිනියරිං කරනවනම්.
Uba Civil wage karanm project management dispute resolution wage karanna tibba Arbitrator, Adjudicator wage wenna. Telecom karalanm danna bn.
සමාජ පිළිගැනීම වැඩියි. නඩු නැතත් ඔප්පුවකට අත්සන් කරල හරි හම්බ කරන්න පුළුවන්.
උඹ කවද හරි migrate වෙනව නමි සමහර රටවලට ඒ්ක වාසියක්.
මචන් මම ඉන්ජිනියරින් කලන්නේ දැන් අන්තිම අවුරුද්දේ.. මට පොඩි ආසාවක් ආවා ලෝ එන්ට්රන්ස් එක්සෑම් එක ලියන්න.. මේක පාස් වෙලා ලෝයර් කෙනෙක් උනොත්ඒක මගේ ඉන්ජිනේරු කැරියර් එකට උදව්වක් වෙයිද?? එහෙම නැත්නම් මොකක් හරි ඇඩ්වාන්ටේජ් එකක් තියෙයිද මේක කරා කියලා....
මේකේ ඉන්න උගත් බුද්ධිමත් මහතුනි. ඔබේ අදහස් ප්රකාශ කරන්න
