pissu ban.....ubata hariyana kellak innawa nam uba try karala ahapan...kollo kawadath lassana wwen na macho......baya natiwa ahapan
ඒ කියපු එකාට පිස්සු බෝල.......උබ කොච්චර ලස්සනය්ද............ඔය ඕනේ තරන් කපුටෝ තැඹිලි ගෙඩි වල වහලත් ඉන්නේ.........

මට තියෙන ප්රශ්නේ මගේ ඉරිසියාකාර නෑදෑයෙක් (කොල්ලෙක්) කියනවා මට කවදාවත් කෙල්ලෙක් දාගන්න බෑ කියල. කෙල්ලෝ මත එක්ක හිනා වෙන්නේ මගේ මූනේ මොංගල් ගතියට කියල.

Malli ... mama ubata mata hithana pethhten advice tikak dennam... ubata kemathi , piliganin .. akamethi , ahaka daapan ... kello kawadaawath kollekge lassanata kemathi wenne.. unta oone salli, thamanta hambena deewal gena relationsla , friendsla issaraha lokuwata kiyanna puluwan kamai. .. uba oya bambu atha erala hodata igena ganin.. uba hoda salary ekak gannawanam, posh job ekak karanawanam uba tharam handsome kollek nee kiyanna kello pooolimee ei .. magul nohitha igena ganin gona wennethiwa ....