වට හෙන්නා සිතට මගේ.... කියන්නකෝ මම ගැනම

xbox360

Member
Apr 21, 2010
241
15
0
Ubage ehema mongal gathiyak gawilawath na bro.oya wikara ahanne nathiwa hondata igena ganin,kello ona tharam ei ubage passen,aniwa,ubata oya katha kiyana ekatath penna uba igena ganin,
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඒ කියපු එකාට පිස්සු බෝල.......උබ කොච්චර ලස්සනය්ද............ඔය ඕනේ තරන් කපුටෝ තැඹිලි ගෙඩි වල වහලත් ඉන්නේ.........
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඒ කියපු එකාට පිස්සු බෝල.......උබ කොච්චර ලස්සනය්ද............ඔය ඕනේ තරන් කපුටෝ තැඹිලි ගෙඩි වල වහලත් ඉන්නේ.........

    Uba uta kaputa kiyala nokiya kiwwa ne bun :P
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මල්ලි මට පේන විදියට උබේ කිසිම අවුලක් නෑ,හැබැයි උබ ටිකක් ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෙක් වගේ,උබට පඩ ශෝ දාන එකා පොන්නයෙක්,ඌ කියන දේවල් ගනන් ගන්නෙපා,හැබැයි මලයා ඌ උබට අනන්මනන් කිවුවොත් උබත් කට ඇරලා සද්දෙ හොඳට පිටවෙන්න ඌට ලොකු සද්දයක් දාපන්,එහෙම කරොත් ඌ ආයෙත් උබට සද්ද දාන එකක් නෑ,උබ කට පියන් හිටියොත් හැබැයි ඌ උබේ කරේ නගීවි
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    මට තියෙන ප්‍රශ්නේ මගේ ඉරිසියාකාර නෑදෑයෙක් (කොල්ලෙක්) කියනවා මට කවදාවත් කෙල්ලෙක් දාගන්න බෑ කියල. කෙල්ලෝ මත එක්ක හිනා වෙන්නේ මගේ මූනේ මොංගල් ගතියට කියල.

    u irisiyaakaarayek kiyala dannavanan mona magulatada oi u kiyana evva ganan ganne. u nevei umbe jeevithe paalanaya karanne, umbamai umbe jeevithe paalanaya karanna one.vendala kiyannan oya eka ekaata one vidihatanan jeevithe geniyannath epa, evvata selennath epa. monava karath anthimata apita inne ammai, thaaththai, apema sahodarayo hari sahodariyo hari vitharai:dull:
     

    ddamith123

    Member
    Jul 11, 2012
    13
    1
    0
    Malli ... mama ubata mata hithana pethhten advice tikak dennam... ubata kemathi , piliganin .. akamethi , ahaka daapan ... kello kawadaawath kollekge lassanata kemathi wenne.. unta oone salli, thamanta hambena deewal gena relationsla , friendsla issaraha lokuwata kiyanna puluwan kamai. .. uba oya bambu atha erala hodata igena ganin.. uba hoda salary ekak gannawanam, posh job ekak karanawanam uba tharam handsome kollek nee kiyanna kello pooolimee ei .. magul nohitha igena ganin gona wennethiwa ....


    Hariyatama Hari Machan Eka thamai aththama Kathawa.......