සහො කුනුහරප කියන්න එපා සහො පොඩි ලමයි එලකිරියට එනවා ගෙදර වගෙ මෙකෙ හැසිරෙන්න එපා![]()



සහො අපි බලමු හොදින් තෙරුම් කරලා හදා ගන්න පොඩි අයනෙ තාම
එකනෙ දැන් බලන්න සුනිමල් සහොම කොයි තරම් වැදගත්දමෙතන වැදගත් උගත් මිනිස්සු නේ ඉන්නේ
ඒ නිසා හොදට හැසිරෙන්න ඕන නේද

එකනෙ දැන් බලන්න සුනිමල් සහොම කොයි තරම් වැදගත්ද![]()
ඒ වගේම හොද උගත් එළකිරි සාමාජිකයෙක්
මිට පස්සෙ කතා කරමු ගරු සුනිමල් මැතිතුමා කියලා
අනික උපාදියක් අරන් රටෙ පලවෙනි මනුස්සය්ගෙ ගොලයෙක් ලග වැඩ කරන ගරු ගාම්බිර පුද්ගලයෙක්මිට පස්සෙ කතා කරමු ගරු සුනිමල් මැතිතුමා කියලා
![]()




