වඩාත්ම කැමති එළකිරි සාමාජිකයා හෝ සාමාජික

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    සහො කුනුහරප කියන්න එපා සහො පොඩි ලමයි එලකිරියට එනවා ගෙදර වගෙ මෙකෙ හැසිරෙන්න එපා:(:)

    මෙතන වැදගත් උගත් මිනිස්සු නේ ඉන්නේ
    ඒ නිසා හොදට හැසිරෙන්න ඕන නේද
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113

    සහො ප්‍රාප මිත්‍ර ආශයෙන් ඇත් වෙලා අපි වගෙ හොද මිතුරන්ව ඇසුරු කරන් ඔය නරක ගති අත හැරලා යයි:):):)
    :(සහො අපි බලමු හොදින් තෙරුම් කරලා හදා ගන්න පොඩි අයනෙ තාම:dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මෙතන වැදගත් උගත් මිනිස්සු නේ ඉන්නේ
    ඒ නිසා හොදට හැසිරෙන්න ඕන නේද
    එකනෙ දැන් බලන්න සුනිමල් සහොම කොයි තරම් වැදගත්ද:)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඒ වගේම හොද උගත් එළකිරි සාමාජිකයෙක්

    අනික උපාදියක් අරන් රටෙ පලවෙනි මනුස්සය්ගෙ ගොලයෙක් ලග වැඩ කරන ගරු ගාම්බිර පුද්ගලයෙක්:)මිට පස්සෙ කතා කරමු ගරු සුනිමල් මැතිතුමා කියලා:rofl:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අනික උපාදියක් අරන් රටෙ පලවෙනි මනුස්සය්ගෙ ගොලයෙක් ලග වැඩ කරන ගරු ගාම්බිර පුද්ගලයෙක්:)මිට පස්සෙ කතා කරමු ගරු සුනිමල් මැතිතුමා කියලා:rofl:

    :rofl::rofl::rofl::rofl::rofl: