වතුර බිල් ප්‍රශ්ණය

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    ගෙදර වතුර මීටරේ කැඩිලා කම්ප්ලේන් කලාම මාස 03කට පස්සෙ ඇවිත් අලුත් එකක් හයිකරලා ගියා.

    කලින් මීටරේ ෆුල් නවතින්න කලින් මාසෙටම ආවෙ 12-15 units වගේ, දැන් අලුත් මීටරේ 25 units ගානේ ආවා මාස දෙකක් (මාස දෙකකට 50 units).

    ගෙදර ඉන්නේ වැඩිහිටි 4 දෙනෙක් විතරයි, වාහනේ හෝදන්නෙත් එළියෙන්.

    මේක නොර්මල්ද නැත්නම් අලුත් මීටරේ ලෙඩක් ද?
     
    • Like
    Reactions: kinkon

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ දවස් වල රස්නෙ වැඩි නිසා ගෙවල් වල වතුර පාවිච්චිය වැඩියි.

    මීටරේ ගැන සැකනම් කම්ප්ලේන් එකක් කරන්න. එතකොට ඇවිත් චෙක් කරනවා
     
    • Like
    Reactions: laka007 and moveon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    පරණ මීටර් එක කැඩෙන්න කලින් හරියට කැරකිලා නෑ එකයි අඩුවෙන් ආවේ. උබේ හිත හොද වැඩිකමට අලුත් එකක් දාගත්තානේ . කුම්බලා මාලු කෑවනම් විදවපන් පුසෝ
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපෙත් සැරයක් මීටරේ කැඩිල කියල මාරු කරල ගියා. කලින් පොයින්ට්ස් 3ක් තිබ්බ එක 12ක් උනා. මම විතරයි ගෙදර හිටියෙ එතකොට. 4ක් ඉන්නවනම් හරි ඇති නේද බං.
     
    • Wow
    • Like
    Reactions: Any.key and moveon

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,835
    2,672
    113
    Kadawatha, Sri Lanka
    ape wathura enne paandara vitharai. davalta yantham enne. davalta tank eka pirenneth na. e hinda liden ganne anith welaawata. gedara 4 denai. vehicles na hodanna. Unit enava 12 - 14 wage. aluth meter eka set kalaa avuruddakata vithara kalin. eka kadila thamai maaru kale. habayi kadenna kalin oya unit gaanama wage thamai aave.
     
    • Like
    Reactions: moveon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගෙදර වතුර මීටරේ කැඩිලා කම්ප්ලේන් කලාම මාස 03කට පස්සෙ ඇවිත් අලුත් එකක් හයිකරලා ගියා.

    කලින් මීටරේ ෆුල් නවතින්න කලින් මාසෙටම ආවෙ 12-15 units වගේ, දැන් අලුත් මීටරේ 25 units ගානේ ආවා මාස දෙකක් (මාස දෙකකට 50 units).

    ගෙදර ඉන්නේ වැඩිහිටි 4 දෙනෙක් විතරයි, වාහනේ හෝදන්නෙත් එළියෙන්.

    මේක නොර්මල්ද නැත්නම් අලුත් මීටරේ ලෙඩක් ද?
    හරි ඇති 4ක් ඉන්නවා නම්

    4ක් නාන්න ඕනා, ඇග මුණ හෝදන්න ඕනා
    රෙදි හෝදන්න ඕනා. එක මැෂින් වොෂ් එකකට ලීටර් 25-40 අතර යනවා.
    දවසට 4ක් 4 පාරක් ටොයිලට් යන්න ඕනා අඩුම. එක flush එකකට 5-6L යන ඒවත් තියනවා 3.5L වගෙත් තියනවා
    කන්න බොන්න උයන්න ඕනා, වළං පිගන් හෝදන්න ඕනා

    25 කියන්නේ 25,000 ලිටර්ස්
    ඒ කියන්නේ දවසට 833 සාමාන්‍ය.


    සාමාන්‍ය ගෙදරකට 4ක් ඉන්නකොට ලීටර් 1000ක් දවසට නොර්මල්....
    ඔය නෝමල් එක මට 1500 වෙන්නත් පුළුවන්. එකම තව කෙනෙක් ට 500ක් විතර වෙන්නත් පුළුවන්. එහෙම හරියටම කියන්න බෑ.
     
    • Love
    Reactions: moveon

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    වතුර එන්නෙ නැතුව හුලන් එන වෙලාවට ටැප් අරින්න එපා.මීටරේ මෝල් වෙලා වගේ කැරකෙන්නෙ.
    මෙන්න මේකට විස්දුමක් නැද්ද වතුර හෙමිට එන්නේ දවල්ට රැට හයියෙන් එනවා . හුලන් පාර නිසා දඩ දඩ ගාලා බටත් එක්ක හෙල්ලෙනවා ටැන්කිට වතුර පිරෙද්දි වැල් එක ඕෆ් කරාම හරියනවා.. ඕක නිදාගෙන ඉන්න වෙලාවට උනොත් එළි වෙනකම් උනත් වෙන්න පුලුවන් ඒ වෙලාවට මීටරෙ යනවා මෝල් වෙලා වගේ ටහිකෙන කැරකිල්ලක් කැරකෙන්නෙ..
     
    • Like
    Reactions: moveon and lilman

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    පරණ කරන්ට් මිටර, වතුර මීටර අයින් කරලා අලුත් ඒවා, ඩිජිටල් ඒවා හයි කර ගන්න එපා. ඇයි කියලා අහන්න එපා. එපා කියන්නේ එපා.

    දඩාර ඉත්තෑවෙක් ඉන්නව නම් විතරක් මීටර් මාරු කර ගනින්
     
    • Like
    Reactions: moveon