වතුර මෝටරය ඔටෝ ඕෆ් වෙන්න..

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කොහොමත් වතුර නැතිම වුනාම් තමයි අපේ ගෙවල් වල උන් මෝටරේ ගහන්නේ.ඒ හින්දා අනිත් මගුල් නම් අදාල නෑ. දවසේ ඕන වෙලාවක මිනිත්තු 10කට ටයිමර් එක තියලා ,කවුන්ට්ඩවුන් වෙලා මිනිත්තු 10 ගියාම ඔෆ් වෙනවා නම් ඒ ඇති.

    ඒ වැඩේ ඕකෙන් කරගන්න බැරිද
    puluwan ban

    exampme : every day on time 8.00 am and off time 8.10am kiyala wage configure karanna puluwan. ethakota auto ma wade wenawa every day.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    puluwan ban

    exampme : every day on time 8.00 am and off time 8.10am kiyala wage configure karanna puluwan. ethakota auto ma wade wenawa every day.
    100% practically oya switch eka hariyanne naa ban.. udaharanayakata hithamu gedara aya trip ekak giya kiyala dawas thuna hatharak. ethakota oya schedule time eka off karanna amathaka unoth watura mortar eka wada karala watura apathee yanawaa..

    habayi manually switch eka on karala, auto off wenawanam awlak naa
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    exampme : every day on time 8.00 am and off time 8.10am kiyala wage configure karanna puluwan. ethakota auto ma wade wenawa every day.
    පොම්පෙට යන වයර් ලයින් එක ප්ලග් කලාම මිනිත්තු 10න් ඔෆ් වෙන්න තිබ්බොත් ඇති.

    හැබැයි හැමදාම 8ට සෙට් කරන්න ගියොත් 8 වෙනකම් බලන් ඉන්න වෙයිද? වතුර ගහන්න වෙන්නේ අඩුම දවස 2කට වත් සැරයක් නේ.අහවල් වෙලාවට ටැංකිය හිස් වෙනවා කියන්න බෑනේ .ප්ලග් කරන ඕන වෙලාවක ටයිමර් එක ඇක්ටිවේට් වෙලා මිනිත්තු 10න් ඔෆ් වෙන්න පුලුවන් නම් ඇති.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,750

    ටයිමරෙත් විනාඩි 10ක් සෙට් කරල වතුර මෝටරේ දානවත් එක්කම තත්පට 30ක් යන්න කලින් ගෙදර කරන්ට් එක යනවා. ගෙදර කාට හරි නාන්න අව්ශ්‍යතාවයක් ඇති වෙනවා. උබ මොකද කරන්නෙ? ටැංකියෙ වතුර නෑ. හෑන්ඩ් පම්ප් එකක් තියෙනවද? බාල්දිය දාලා ලිඳෙන් වතුර අදිනවද?
     
    • Haha
    • Like
    Reactions: Any.key and wqe123

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,750
    113
    ලැජ්ජයි වගේද එහෙම කරන්න?
    හදිස්සි ගමනක් යන්න තියෙනවා. බාල්දි ඇද ඇද ඉන්න වෙලාවකුත් නැත්නම්?
     
    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    වතුර ටැංකිය අස්සට එක එක මගුල් බස්සන්නේ නැතුව වෙනම වයර් අදින්නේ නැතුව,ටැංකිය පිරුණම ස්විච් ඔෆ් වෙන්න වෙන ක්‍රමයක් නැද්ද?

    මෙන්න මේ වගේ එකක්..

    SRGHyJL.png

    මේක වතුර ටැංකිය එක්ක කිසිම සම්බන්ධයක් නැතිව පොම්පේ ඔෆ් වෙන්න පුලුවන් ගැජට් එකක්.

    වතුර පොම්පේ කරන්ට් ලයින් එකට සෙට් කරන්න පුලුවන් ගැජට් එකෙක් වගේ.අපි දන්නවා ටැංකිය පිරෙන්න යන වෙලාව, මිනිත්තු 10යි කියමුකෝ.ටයිමර් එකකුයි,ස්විච් එකකුයි දාලා මිනිත්තු 10 යද්දී ඕටෝ ඔෆ් වෙන්න වගේ හදන්න බැරිද?

    මේ වගේ ගැජට් හදන්න නම් දැනුමක් නෑ මට.එහෙම සිම්පල් ගැජට් එකක් පාවිචිච්චි කරනවා නම් කියහල්ලා..
    මේක සරළ electrical circuit එකක්. electrician යාලුවෙකුට කියල මේක හදාගන්න. relay එකයි, on delay timer එකයි, NO NC push button දෙකයි ඕන වෙන්නෙ! Arduino වලිනුත් පුළුවන්!
     
    • Like
    Reactions: INCORRECT

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හදිස්සි ගමනක් යන්න තියෙනවා. බාල්දි ඇද ඇද ඉන්න වෙලාවකුත් නැත්නම්?
    ඔච්චර දුර හිතන්න එපා ඕයි ඕවා.